හිටපු අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසා මහතා පසුගිය සතියේදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සමග රැස්වීම් මාලාවකට සහභාගී වී තිබිණ.
එහිදී සොයිසා මහතා සජිත් සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කළේය.
සජිත් පාන්දර 3ට අවදි වන බවත්, ඔහු සමග කිසිවකුටත් හැරෙන්නටවත් නොහැකි බවත්, තමන්ටද දැන් සජිත් සමග ගොස් හති වැටී ඇති බවත් හෙතෙම කියා සිටියේය.