යුගදනවි විදුලි බලාගාරයේ 40%ක කොටස් එක්සත් ජනපදයේ විදුලි බලාගාරයකට භාරදීමේ සංදේශය හෙට (සඳුදා) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය.
අමෙරිකානු සමාගමක් වන ෆෝට්‍රස් සමාගමට මෙහි කොටස් පැවරීමට නියමිතය.
කෙසේ වෙතත්, පසුගිය සඳුදා (12) යුගදානවි හි භාණ්ඩාගාරය සතුව තිබූ 40% කොටස එක්සත් ජනපදය පදනම් කරගත් ෆෝට්‍රස් බලශක්ති සමාගමට භාරදීමට කැබිනට් අනුමැතිය ලබාගෙන ඇති බවට විපක්ෂය විසින් රජයට චෝදනා කර තිබිණ.










