යොහානි ද සිල්වා ගයනා කරන ‘මැණිකේ මාගේ හිතේ’ ගීතය ‘යූටියුබ්’ සමාජ මාධ්‍ය ජලයේ පරිශිලකයන් කෝටි 10 අද (11) පස්වරුවේ පසු කළේය.
‘මැණිකේ මාගේ හිතේ’ ගීතය අද (11) පස්වරු 6.00 වන විට දසකෝටි හාරලක්‍ෂ තිස්දහස (100,430,000) ඉක්මවා නරඹා තිබුණි.
ඇයගේ මෙම ගීතය පසුගිය අගෝස් මස 23 වැනිදා කෝටි 5 සම්පූර්ණ කළේය.