• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දත්ත මැකීම ගැන ආණ්ඩුව නාට්‍යයක් රඟපානවා! කොරෝනා මිලදී ගැනීම් ‘ඩිජිටල්’ නොකර මැනුවල් කිරීමම ලොකු පටැලවිල්ලක්!

September 12, 2021
in Exclusive
Reading Time: 1 min read
A A
අද රෝහල්වලට එන්න එපා! සෞඛ්‍ය වර්ජනයක්! (VIDEO)
Share on WhatsAppShare on Facebook
රජයේ ක්ලවුඩ් දත්ත පද්ධතියේ තිබූ ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකී ගිය ආකාරය සම්බන්ධයෙන් ආණ්ඩුව නාට්‍යයක් රගපාන බව සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති, රවී කුමුදේශ් මහතා කියා සිටියේය.

සෞඛ්‍ය වෘත්තීය සමිති මේ පිළිබඳව ඒ මහතා මතු කළ කරුණු මෙසේය.

‘ඖෂධ නියාමන අධිකාරියේ දත්ත සොරකම සම්බන්ධයෙන් මට පේන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය සහ රාජ්‍ය අමාත්‍යාංශය, සහ රජය රඟ දක්වන්නේ නාට්‍යයක්.අපරාධ පරීක්ෂණයකට ලක් වෙච්ච ආයතනයක් මන්ත්‍රීවරුන්ගේ පරීක්ෂණයට ලක් කරලා අපරාධ පරීක්ෂණය ප්‍රතිඵල එන්න ඉස්සෙල්ලා ඒකට සුදු හුණු ගෑම කියන කාරණාව, අපිට පේන්නෙ ඒ වැරැද්ද වහන්න දරන උත්සාහයක් විදිහට.

ඇයි මේ මන්ත්‍රීවරු මේකට සුදු හුණු ගාන්න ගියේ? පෞද්ගලික ආයතන ප්‍රධානියාව අත්අඩංගුවට ගත්තා කියලා ප්‍රචාරයක් යවලා ඒක මටසිලුටු විදිහට පහුවදාට නිදහස් කරල යවනවා. එතකොට කවුරුත් කියන්නේ නැහැ ඒ වගකිවයුත්තා කවුද කියලා. ඒ නිසා අපි කියන්නේ මේ වෙලාවේ මේ දත්ත පිළිබඳ ගැටලු සහගත තත්ත්වයට උත්තරයක් නැහැ, ඉවර නැති පරීක්ෂණයක් පිළිබඳව ඔවුන් සුජාතකරණය කරනවා මෙතන ප්‍රශ්නයක් නැහැ කියලා.

එතකොට තව පැත්තකින් කියනවා කොවිඩ් මිලදී ගැනීම් සඳහා ප්‍රශ්නයක් වුණේ නැහැ කියලා. කෝවිඩ් මිලදී ගැනීම් සියල්ල සිදුවුණේ manual file වල කියලා. එතකොට අපිට තියෙන ප්‍රශ්නය තමයි ආයතනයක් අපි ඩිජිටල්කරණය කරන්නේ, ඉතා වේගයෙන් වැඩ කටයුතු කරන්න. ඇයි එහෙම නම් අනිත්‍ වේගයෙන් කරද්දි covid ඒව manual කරලා හිමින් කරේ? එහෙමනම් එතනත් ප්‍රශ්නයක් තියෙනවා. ඇයි ඩිජිටල්කරණයට කොවිඩ් නිෂ්පාදන දායක කර ගත්තෙ නැත්තෙ? ඒ කියන්නේ මෙතැන කිසියම් පටලැවිලි සහගත තත්ත්වයක් තියෙනවා.

ඒ නිසා මේ පටලැවිලි සහගත තත්ත්වයට වගකිව යුත්තෝ සහ හේතුව රටට හෙළිදරව් වෙන්න ඕන. ඒක තාම හරියට වෙනවද කියල අපිට පේන්න නැහැ.

SendShareShare
Previous Post

යොහානිගේ මැණිකේ මිලියන 100 පන්නයි!

Next Post

දිනය 25! පරාක්‍රම සමුද්‍රයේ බන්ට් එක උඩ ගොවියෝ බිලි පූජාවකට සූදානම්! (VIDEO)

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper