• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විපක්ෂනායකයා පාර්ලිමේන්තුවට බොරු කියනවා කියලා ඊයේ බිමල් චෝදනා කළා! අද විපක්ෂනායකයා සියලු ලිපි සභාගත කරමින් ඇත්ත රටටම හෙළිකරයි! මෙන්න අහගන්න සජිත් බිමල්ට කරපු වැඩේ! VIDEO I Sri Lanka Latest News

November 25, 2025
in Exclusive
Reading Time: 12 mins read
A A
ට්‍රම්ප්ගේ බද්දෙන් රටම ගිනිගන්න යද්දී සජිත් ආණ්ඩුවෙන් ගන්න පියවර මොකද්ද කියලා ඇහුවාම බිමල් දුන්නෙ මාර උත්තරයක්! ‘වෙලාව නාස්ති කරන්න බෑ.. ස්ක්‍රිප්ට් එකට යමු…’!  VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ස්ථාවර නියෝග 91 ‘ඌ’ අනුව කිසිම මන්ත්‍රීවරයකු වෙනත් මන්ත්‍රීවරයකුට කිසිදු ආරා්පිත චෝදනාවක් කිරීම හෝ වෙනත් මන්ත්‍රිවරයකුගේ පෞද්ගලික කටයුතු සම්බන්ධයෙන් සඳහන් කිරීම කරනු නොලැබිය යුත්තේය යනුවෙන් සඳහන් බවත් ඒ අනුව තමා සම්බන්ධයෙන් සභාවේ සිදු වූ කතා අනුව තමාගේ වරප්‍රසාද කඩවූ බවත් තමා කරුණු ඉදිරිපත් කරන විට ඒවා බොරු යැයි කියා තමාට චෝදනා එල්ල කරන මුත් තමා බොරුවක් නොව සත්‍යයක් ඉදිරිපත් කර ඇති බවත් පොලිස් සහතිකයක් ලබා ගන්නා විට මහජන ආරක්ෂක කමිටු හෝ සිවිල් ආරක්ෂක කමිටුවේ අනිවාර්ය නිර්දේශය ලබා දිය යුතුය යන කරුණු බොරුවක් නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය.Sri Lanka Latest News

මේ සම්බන්ධයෙන් හක්මන පොලිස් ස්ථානාධිපතිවරයාට යොමු කළ ලිපි දෙකක් ඇති බවත් ඒ ලිපි යොමු කර ඇත්තේ මහජන ආරක්ෂක කමිටුව 280 බී බඩබද්ද යන ග්‍රාම සේවා වසමේ යසන්ත ආරියසේන නම් සභාපතිවරයා බවත් මේ සියලු ලිපි හැන්සාඩ් ගත කරන බවත් මේ තුළින් කවුද ඇත්ත කතා කරන්නේ කියා හෙළිවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මාතර පොලිසියේ දැන්වීම් පුවරුවේ පවා මෙවැනි දැනුම් දීමක් ඇති බවත් ඒ අනුව පොලිස් වාර්තාවක් ලබා ගැනීමට අවශ්‍ය ලියකියවිලි අතර සිවිල් ආරක්ෂක කමිටුවේ ලිපිය සඳහන් බවත් මේ ගැන පාර්ලිමේන්තුවේ මතු කළ පසු අද උදේ ඒ කොටස පමණක් මකා ඇති බවත් තමා ඇත්ත සත්‍ය පෙන්වා දුන් බවත් රටේ ජනතාව මේ යථාර්ථය තේරුම් ගන්නා බවත් මේ ඇත්ත කතා කළ මාධ්‍යවේදීන් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීම වැරදි ක්‍රියාවක් බවත් විපක්ෂ නායකවරයා මේ බව පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටින විට පාර්ලිමෙන්තුවෙන් එයට බාධා පැමිණිවිනි.

බිමල් කරපු චෝදනාව!

img20251124_18365467Download
img20251124_18344972Download
img20251124_18355298Download

සජිත් කළ හෙළිදරව්වෙන් පසු අදාළ වාක්‍යය වසා ඇති අයුරු!

SendShareShare
Previous Post

මිලිමීටර් 200 පන්නපු මහා වැස්සක් එන්නයි යන්නේ! හදිසි ගංවතුරක් ඇතිවෙන්න පුළුවන්! උතුර-උතුරු මැද-නැගෙනහිර-දකුණ-ඌව-බස්නාහිර ලොකු අවදානම් තත්ත්වයක! ඉදිරි දවස් 5 තීරණාත්මකයි! I Sri Lanka Latest News

Next Post

පාර්ලිමේන්තුවේ ඉන්න ඇඹල නියෝජ්‍ය ඇමැති..! ඉංග්‍රීසි පංතියකට යවන්න ඕන ඇමැති..! චාමර වනනවා වැනිල්ලක් ආණ්ඩුව පැත්තෙන් ‘හ්ම්’ නෑ! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.