තමන් ඉදිරි ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වීමට සූදානමින් සිටින බව කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පළමුවරට අද රටට අනාවරණය කළේය.Sri Lanka Latest News
මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ පොහොට්ටුවෙන් තමන් වෙත ඒ සදහා කොන්දේසි 10ක් ඉදිරිපත් කොට ඇති බවකි.
තමන් එම ගැටලුවලට විසදුම් ඉදිරිපත් කිරීමට සූදානම් බවත්, තමන් සතුව ඇත්තේ විසදුම් පමණක් බවත් ඒ මහතා කියා සිටියේය.