• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දිගට හරහට වෙඩි තියනවාට අමතරව තැනක් නොතැනක් නොබලා කොල්ලකන්නත් පටන් අරන්!‌ ලෝක බැංකුවේ ලංකා ශාඛාවේ ආර්ථික විද්‍යාඥ ලෙවිට්ස්ගේ අකුරේගොඩ ගෙදරට පැනලා ලක්ෂ 31ක සල්ලි-රත්තරන් බඩු හොරකම් කරන් ගිහින්! I Sri Lanka Latest News

April 25, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
කුඩ්ඩො සෙට් එකක් කෝටිපතියාගේ ගෙදරට පැන ලක්ෂ 25ක රත්තරන්-සල්ලි අරන් ගිහින්!
Share on WhatsAppShare on Facebook

ලෝක බැංකුවේ ලංකා ශාඛාවේ ආර්ථික විද්‍යාඥ ඩෙන්මාර්ක් ජාතික තෝමස් ඩැනියල් ලෙව්ටිස් මහතා තාවකාලිකව පදිංචි නිවසේ සේප්පුවක තැන්පත් කර තිබූ 3,197,000/= වටිනා මුදල් සහ දේපළ සොරාගෙන ඇතැයි තලංගම පොලිසිය කියයි.Sri Lanka Latest News

සොරාගෙන ඇති දේපළ අතර ඇමරිකානු ඩොලර් 6000 ක්, රුපියල් 97000/= ක් රුපියල් 850000/= පමණ වටිනා රන්මාල දෙකක් , රන් කාසි පෙන්ඩන්ට් දෙකක් , කුරුස හැඩයේ රන් පෙන්ඩන්ට් එකක් මෙන්ම රුපියල් 450000/= වටිනා කාන්තා රන් මුදු තුනක් ඒ අතර වන බව පොලිසිය කියයි.

පැමිණිලිකාර ආර්ථික විද්‍යාඥයා සිය බිරිඳ සහ දරු දෙදෙනා සමග තලංගම අකුරේගොඩ ,වැවපාර ප්‍රදේශයේ නිවසක තාවකාලිකව පදිංචිව සිටින අතර නිවසේ මෙහෙකාර සේවයේ සඳහා මිරිහාන ප්‍රදේශයේ කාන්තාවක් නිවසට ගෙන්වා ගත් බවත් ඔහු කරන ලද පැමිණිල්ලේ සඳහන්ය.

ඔහුගේ නිදන කාමරයේ සේප්පුව තුළ විදේශ මුදල් ඇතුළු අනෙකුත් දේපළ මෙන්ම රන් ආභරණ දමා තිබූ බවත් එහි යතුරු නිවසේ තිබෙන බවත් අවසන් වරට ඉකුත් වසරේ නොවැම්බර් මස 3 වෙනි දින එම දේපළ තිබෙන බව දුටු බව තෝමස් ඩැනියල් ලෙව්ටස් මහතා කරන ලද පැමිණිල්ලේ තවදුරටත් සඳහන්ය.

ඉකුත් 12 වෙනි දින කටුනායක ගුවන්තොටුපළට යාමට මුදල් සොයා බැලීමේදී සේප්පුව තුළ ඒවා නොමැති බව දැනගත් බව සඳහන් කර ඇතැයි පොලිසිය කියයි.

තලංගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රොෂාන් අනුරුද්ධ මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පවත්වයි.

SendShareShare
Previous Post

කොහොමද ට්‍රම්ප් ගහපු බද්දට මුහුණ දෙන්නේ? IMF එක ආණ්ඩුවට ටියුෂන් දෙයි! I Sri Lanka Latest News

Next Post

ට්‍රම්ප්ගේ බද්ද ගැන කරපු වොෂින්ටන් සාකච්ඡාවල ප්‍රගතිය ඒකාබද්ධ නිවේදනයකින් දැනුම් දෙනවා කියලයි ජනාධිපතිතුමා මුලින් කිව්වේ! දැන් ඒකාබද්ධ නිවේදනයක් නෑ! ආණ්ඩුව විතරක් ඒ ගැන මාධ්‍ය නිවේදනයක් නිකුත් කරලා! එතකොට ඒ කිව්වෙත් …? VIDEO I Sri Lanka Latest News

MORE NEWS

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News
Exclusive

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News
Exclusive

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News
Exclusive

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු එකහමාරට ආණ්ඩුව මොනවද කළේ? මෙන්න අධිකරණ ඇමැති කියන කතාව! Sri Lanka Latest News

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News
Exclusive

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News

Load More
‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News
Exclusive

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

​නිල්වන් කඳුවැටි අතරින් නිරන්තරයෙන් මීදුම් සළු තැවරෙන නුවරඑළියේ, ග්‍රේට් වෙස්ටර්න් කඳු මුදුන සංචාරකයන්ට නම් සොඳුරු පාරාදීසයකි. නමුත්, මීට වසර තුනකට...

Read more
චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.