විමල් වීරවංශ මහතාගේ ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස මහතා හා පොදුජන පෙරමුණේ පාක්ෂිකයන් අතර ගුටිබැට හුවමාරුවක් අද දිනයේ සිදුවිය.
ඒ කොත්මලේ ප්‍රාදේශීය සංවර්ධන රැස්වීමේදීය.
සංවර්ධන කටයුත්තක් සම්බන්ධයෙන් මතුවූ ප්‍රශ්නයක් අතරතුර මෙම ගුටිබැට හුවමාරුව සිදුවිය.










