පසුගිය දා මාධ්‍ය විසින් අමාත්‍ය විමල් වීරවංශ මහතාගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ අමාත්‍යවරයා කෝපයට පත්වූ බවක් දැකගත හැකි විය.
එහිදී විමල් වීරවංශ අමාත්‍යවරයාගෙන් මාධ්‍ය ප්‍රශ්න කිරීමේදී අමාත්‍යවරයා කියා සිටියේ ඍණාත්මක ප්‍රශ්නම නොඅසා ධනාත්මක ප්‍රශ්න අසන ලෙසය.










