• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කපිලගේ නෝනටයි චමල්ගේ පුතාටයි වරෙන්තු? තීන්දුව අප්‍රේල් 2..! I Sri Lanka Latest News

March 24, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුවන විමර්ශනයකට අදාළව, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ බිරිඳ වන ප්‍රියංකා නයෝමාලි විජේනායක සහ ශමීන්ද්‍ර රාජපක්ෂ යන අයට වරෙන්තු නිකුත් කරන්නේද නැද්ද යන්න පිළිබඳ නියෝගය ලබන අප්‍රෙල් මස 02 වැනිදා ප්‍රකාශ කරන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (24) දැනුම් දුන්නා.Sri Lanka Latest News

මෙම සැකකරුවන්ට එරෙහිව වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කළ සාක්ෂි විමසීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම තීරණය ගනු ලැබුවා.

අල්ලස් කොමිසම වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි පොලිස් පරීක්ෂක දිලුම් දුෂාන්ත සාක්ෂි ලබා දෙමින් සඳහන් කළේ, අදාළ ගනුදෙනුව හරහා හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන ඇමරිකානු ඩොලර් මිලියන 2 ක අල්ලස් මුදලක් ලබා ගැනීමට කටයුතු කර ඇති බවට චෝදනා ලැබ ඇති බවයි.

එම අල්ලස් මුදල ලබා ගැනීම සඳහා ප්‍රියංකා නයෝමාලි විජේනායක සහ ශමීන්ද්‍ර රාජපක්ෂ යන අය ආධාර අනුබල ලබා දී ඇති බවට විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී ඇතැයි ද හෙතෙම වැඩිදුරටත් අධිකරණයේදී සාක්ෂි ලබාදෙමින් සඳහන් කළා.

අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි සහකාර නීති අධ්‍යක්ෂවරිය සාක්ෂි මෙහෙයවනු ලැබූ අතර, අල්ලස් ලබා ගැනීම සහ ඊට ආධාර අනුබල දීම යන චෝදනාවන්ට අනුව මෙම පුද්ගලයන් දෙදෙනා සැකකරුවන් ලෙස නම් කර ඇති බව ඇය අධිකරණයට පෙන්වා දුන්නා.

ඒ අනුව සැකකරුවන් දෙදෙනාට වරෙන්තු නිකුත් කරන ලෙස අල්ලස් කොමිසම කළ ඉල්ලීම සලකා බැලූ අධිකරණය මෙලෙස නියෝගය ප්‍රකාශ කිරීම සඳහා එලෙස දින නියම කළා.

SendShareShare
Previous Post

සජිත්-රනිල්-නාමල් ඇතුළු විපක්ෂයේ නායකයන් සියල්ලම එක තැනකට එයි! ජාත්‍යන්තර නිවේදනයකට අස්සන් කරයි! I Sri Lanka Latest News

Next Post

බලශක්ති අර්බූදයෙන් රට ගොඩගන්න හැටි හොයන්න සජිත් විශේෂඥයන්ගේ කමිටුවක් පත්කළා! අනුර බලශක්ති ආර්ථිකය සංවර්ධනය පිළිබඳ විශේෂ කමිටුවක් පත්කරලා ඒකෙ සභාපතිකම ඩිජිටල් උපදේශක හාන්ස් විජේසූරියට දීලා! I Sri Lanka Latest News

MORE NEWS

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News
Exclusive

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

Load More
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

තනතුරේ හයිය අරන් මෙයාගේ හැසිරීම....Sri Lanka Latest News

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.