සජබ-එජාප සමගි සාකච්ඡා සම්බන්ධයෙන් මන්ත්‍රී හේෂා විතානගේ මහතා අදහස් දැක්වීමක් කළේය.Sri Lanka Latest News
ඒ මහතා කියා සිටියේ සජබය ප්‍රධාන විපක්ෂය බැවින් විපක්ෂයේ සියලු පක්ෂ එකතු කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත්, ඒ වැඩපිළිවෙළේ කොටසක් ලෙස එජාපය සමග සාකච්ඡා පවත්වන බවත්ය.










