පසුගිය කාලයේ අල්ලස් කොමිසම තාක්ෂණික හේතු පිළිබද දැනුම් දෙමින් දේශපාලඥයන් ගණනාවකට එරෙහිව පවරා තිබූ නඩු ඉල්ලා අස් කර ගැනීමට පියවර ගෙන තිබියදී පැන්ඩෝරා පරීක්ෂණ සම්බන්ධයෙන් විශ්වාසයක් තැබිය නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පවසයි.
ඒ මහතා පෙන්වා දෙන්නේ මෙම සිදුවීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට සම්ප්‍රදායක් වශයෙන් පැමිණිලි කළද ඒ පරීක්ෂණ සම්බන්ධයෙන් විශ්වාසයක් තැබිය නොහැකි යැයි කියාය.










