• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

19 දා දූෂණ විරෝධී පනත පාර්ලිමේන්තුවේදී පරදියිද? පොහොට්ටුව තීන්දුවක් නොගනී! මන්ත්‍රීවරුන්ට කැමැති විදිහට ඡන්දය දෙන්න කියයි! Sri Lanka Latest News

July 15, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
විදුලි පනතට විපක්ෂයේ විරෝධය! ආණ්ඩුවේ කොටසකුත් විරුද්ධයි! විරෝධය මැද කංචන පනත ගේන්න තීන්දු කරයි!
Share on WhatsAppShare on Facebook

දූෂණ විරෝධී පනත් කෙටුම්පත සදහා ඡන්දය විමසීම එළැඹෙන 19වන දා පැවැත්වීමට නියමිත ය.Sri Lanka Latest News

එහිදී, තමන්ගේ මන්ත්‍රීවරුන්ට, ඔවුන්ගේ අභිමතය පරිදි පනත් කෙටුම්පතට පක්ෂව හෝ විපක්ෂය ඡන්දය ලබා දීම සදහා පක්ෂය අවසර දී තිබෙන බව එම පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් මහතා පවසා තිබේ.

ඔහු මේ බව පවසා ඇත්තේ, ඩේලි මිරර් පුවත්පත සමගයි.

පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති පිළිබදව එකගවිය නොහැකි තත්ත්වයක් පවතින බව පක්ෂ මහලේකම්වරයා පවසා තිබේ.

විශේෂයෙන්ම, අල්ලස් සිදුවීමක් සම්බන්ධයෙන් එල්ල වී තිබෙන හුදු පැමිණිල්ලක් මත, මහේස්ත්‍රාත්වරයෙකුගේ අවසරයකින් තොරව අත්අඩංගුවට ගැනීමට ඇති හැකියාව සම්බන්ධයෙන් තමන්ට ගැටළුවක් පවතින බව පොහොට්ටු පක්ෂ මහලේකම්වරයා පවසයි.

මේ සම්බන්ධයෙන් වූ පොහොට්ටු පක්ෂයේ සංශෝධන අධිකරණ අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කළද, ඔහු එම සංශෝධන ප්‍රතික්ෂේප කර තිබෙන බව වාර්තා වේ.

අධිකරණ අමාත්‍යවරයාගෙන් මේ පිළිබදව ඩේලි මිරර් පුවත්පත විමසූ විට ඔහු පවසා ඇත්තේ, දූෂණ විරෝධී පනත සම්මත වීම වැලැක්වීමට කිසියම් බලවේගයක් කුමන්ත්‍රණය කරමින් සිටින බවයි.

මේ අතර, සමගි ජන බලවේගයද දූෂණ විරෝධී පනතට සංශෝධන ඉදිරිපත් කර තිබේ.

ඔවුන්ගේ ප්‍රධානම තර්කය වී ඇත්තේ, ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී පනත අතීතයට බලපාන බවක් නොපෙනෙන බවයි. ඒ අනුව, අතීතයටද මේ පනත බලපාන බවට වූ වගන්තියක් පනතට ඇතුළත් කරන ලෙස ඔවුන් ඉල්ලා සිටියි.

එවැනි විශේෂ වගන්තියක් නොතිබුනද, පනත සම්මත වුවහොත්, එය අතීතයටද බලපාන බව අධිකරණ අමාත්‍යවරයාගේ අදහසයි.

SendShareShare
Previous Post

චමෝදිගේ මරණය ගැන සොයන පංචපුද්ගල කමිටුව පේරාදෙණිය රෝහලට! Sri Lanka Latest News

Next Post

ලංකා හමුදා ඉතිහාසයේ වාර්තා රැසක් තබමින් ඊයේ යුද හමුදාවේ දෙවැනි පුටුවට ආපු මේජර් ජෙනරල් සංජය වනසිංහ කව්ද? මොනවද කළේ? VIDEO I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.