දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ අත්තනෝමතික ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් අද රාත්‍රියේ සිට සියලු සුවසැරිය ගිලන් රථ සේවාවේ සියලුම නිලධාරීන් සේවයෙන් බැහැර වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News
ඒ අනුව අද රෑ 8 සිට සුවසැරිය සේවාව දිවයින පුරා ක්‍රියාත්මක නොවන බව දැනගන්නට තිබේ.
එමෙන්ම හෙට (04) දිනයේදී සුවසැරිය නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක්ද සංවිධාන කොට තිබේ.










