රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් අද දින පැවැති මාධ්‍ය හමුවේදී නලින් බණ්ඩාර මහතාගෙන් ප්‍රශ්න කර සිටියේය.
ඊට පිළිතුරු දෙමින් බණ්ඩාර මහතා කියා සිටියේ තමන් දන්නා රනිල් වික්‍රමසිංහ මහතා නම් ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවනු ඇති බවකි.
Sri Lanka Latest News