හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද දින අනුරාධපුරයට පැමිණ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැදපුදා ගත්තේය.Sri Lanka Latest News
එහිදී මාධ්‍යවේදීන් නාමල් රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් කළ විමසීමකට පිළිතුරු දුන් ඒ මහතා කියා සිටියේ ‘නාමල්ට තව කල් තියෙනවා..’ යැයි කියාය.