සිය පියාගේ ඝාතනයට සම්බන්ධ සැකකරුට නඩු විමසුම අතරතුරදී පුතා විසින් වෙඩිතැබීමේ සිද්ධියක් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.Sri Lanka Latest News
එම සිද්ධිය වාර්තාවී තිබුණේ බ්‍රසීලයෙනි.
එසේ වෙඩිතැබීම සිදුකරන ආකාරය ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.
27 හැවිරිදි පුතා විසින් එම වෙඩිතැබීම සිදුකර තිබුණි.