• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඉල්ලුම වැඩියි.. ගාණ අඩුයි..! හැමෝම පුදුම වෙලා..! ‘බ්ලැක්වීව්’ මුලු ලංකාවම අල්ලයිද? VIDEO & PHOTOS I Sri Lanka Latest News

February 15, 2025
in Exclusive
Reading Time: 8 mins read
A A
ඉල්ලුම වැඩියි.. ගාණ අඩුයි..! හැමෝම පුදුම වෙලා..! ‘බ්ලැක්වීව්’ මුලු ලංකාවම අල්ලයිද? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

Nexus Communications ශ්‍රී ලංකාවේ smart devices lifestyle products අංශයේ ප්‍රමුඛයකු ලෙස සීඝ්‍රයෙන් ඉදිරියට යමින් සිටියි. ගෝලීය වශයෙන් පිළිගැනීමට ලක් වූ ජංගම දුරකතන හා ඉලෙක්ට්‍රොනික සන්නාම කළමනාකරණයේ දශක දෙකක පමණ පළපුරුද්දක් සහිත අත්දැකීම්වලින් පොහොසත් රජීව් ගුණරත්න මහතාගේ මඟ පෙන්වීම යටතේ ක්‍රියාත්මක Nexus Communications වසර 15කට අධික විශේෂඥ දැනුමින් සන්නද්ධ ක්ෂේත්‍රයේ පුරෝගාමී කණ්ඩායමක් විසින් මෙහෙයවනු ලබයි. Sri Lanka Latest News

Blackview දුරකතන, ටැබ් හා ලැප්ටොප් පරිගණක මාස 18ක ආකර්ෂණීය වගකීමක් සහිතව පාරිභෝගිකයා වෙත ලබා දීමට කටයුතු කර ඇති Nexus Communications ඒ තුළින් ගුණාත්මකභාවය හා විශ්වසනීයත්වය පිළිබඳ ඔවුන්ගේ කැපවීම මනාව පිළිබිඹු කිරීමට සමත්ව සිටියි. සිය නිෂ්පාදන පාරිභෝගිකයන් හට පහසුවෙන් මිලදී ගැනීමේ අවස්ථාව උදා කර දීමට භැංමි කටයුතු කර ඇත්තේ දීප ව්‍යාප්ත බෙදා හැරීමේ ජාලයක් හා සේවා කණ්ඩායමක කැපවීම සමඟිනි.

පාරිභෝගිකයින් හට නවීන තාක්ෂණික අත්දැකීම් පහසුවෙන් විඳ ගැනීම වෙනුවෙන් Blackview ජංගම දුරකතන හා උපාංග Snap Pay වාරික සැලසුම යටතේ මිලදී ගැනීමේ අවස්ථාව Nexus විසින් උදාකර දී තිබීමද විශේෂත්වයකි. ඒ තුළින් පහසු ගෙවීමේ විසඳුම් යටතේ කැමති උපාංගයක් මූල්‍ය පීඩාවකින් තොරව තමන් සතු කර ගැනීමට පාරිභෝගිකයින්ට හැකි වේ.

නිරන්තරයෙන් සිය පාරිභෝගිකයාගේ අවශ්‍යතාවන් සපුරාලීම වෙනුවෙන් කැපවී කටයුතු කරන Nexus Communications ජංගම දුරකතන හා උපාංග පිළිබඳ පාරිභෝගික අත්දැකීම් ඉහළ නැංවීමට කටයුතු කර ඇත්තේ විශිෂ්ට අලෙවියෙන් පසු සේවාවක්ද ඔවුන් වෙත ගෙන එමිනි. ඒ වෙනුවෙන් වසර 20කට වැඩි අත්දැකීම් සහිත තාක්ෂණික ඉංජිනේරුවන්ගේ සහාය සමඟින් හැකියාවන්ගෙන් පිරිපුන් කණ්ඩායමක සේවය සැලසීමට Nexus Communications පියවර ගෙන ඇත. සිය පාරිභෝගිකයින් වෙනුවෙන් තව දුරටත් සහයෝගය ලබා දීමේ අරමුණින් support network ශක්තිමත් කරමින් රාජගිරිය නව සේවා මධ්‍යස්ථානය නුදුරේදීම විවෘත කිරීමටද Nexus කටයුතු කරමින් සිටියි.

සන්නාමය අත්පත් කරගෙන ඇති වේගවත් වර්ධනය පිළිබඳව අදහස් දැක්වූ කරන Nexus Communications හි නිර්මාතෘ හා කළමනාකාර අධ්‍යක්ෂ රජීව් ගුණරත්න මහතා සඳහන් කර සිටියේ “ Nexus Communications ආරම්භ කිරීමේදී අපගේ අරමුණ බවට පත් වූයේ උසස් තත්වයේ නිෂ්පාදන දැරිය හැකි මිලකට පාරිභෝගිකයින් වෙත ලබා දීමයි. අපගේ මෙම අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා කදිම හවුල්කරුවකු වී සිටින Blackview සමඟින් පුළුල් පරාසයක නිෂ්පාදන පාරිභෝගිකයා වෙත ලබා දීමට හැකිවී තිබෙනවා. මේ වන විට එම සන්නාමය අත්කරගෙන ඇති සුවිසල් ජනප්‍රියත්වය නිසාම ඉදිරියේදී අපගේ නිෂ්පාදන පෙළ තව දුරටත් පුළුල් කිරීමට අපි බලාපොරොත්තු වනවා” යනුවෙනි.

මෙහිදී අදහස් දැක්වූ Blackview හි ජාත්‍යන්තර වෙළෙඳපොල විකුණුම් අධ්‍යක්ෂ මෙලින්ඩා මහත්මිය ශ්‍රී ලාංකේය පාරිභෝගිකයින් වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් මෙසේ සඳහන් කළාය.

“Blackview ජංගම දුරකතන හා උපාංග ශ්‍රී ලාංකේය පාරිභෝගිකයින් වෙත හඳුන්වා දීම සඳහා Nexus Communications සමඟ අත්වැල් බැඳ ගැනීමට ලැබීම පිළිබඳ ඉතාමත් සතුටුයි. ඒ සඳහා ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයින්ගෙන් සුවිසල් සහයෝගයක් හිමි වනවා. නවීන තාක්ෂණය පහසුවෙන් හා දැරිය හැකි මිලකට පාරිභෝගිකයා වෙත ලබා දීමේ අරමුණින් කටයුතු කරන අපට මෙම හවුල්කාරීත්වය තුළින් නවතම නිෂ්පාදන වෙළෙඳපොලට හඳුන්වා දෙමින් ශ්‍රී ලාංකේය පාරිභෝගික අත්දැකීම් ඉහළ නැංවීමට අවස්ථාව උදා වී තිබෙනවා.”

Blackview ගෙවුණු කාල සීමාව තුළ රුසියාව, ප්‍රංශය, එක්සත් ජනපදය, ජර්මනිය, ඉරාකය, ඊශ්‍රායලය, දකුණු අප්‍රිකාව ඇතුලු රටවල් 80කට අධික ප්‍රමාණයක හා කලාප රැසක පාරිභෝගික පදනමක් සමඟින් අවම වශයෙන් 20%ක ස්ථාවර වාර්ෂික විකුණුම් වර්ධනයක් අත්පත් කර ගැනීමටද සමත්ව සිටියි.

Nexus Communications සහ Blackview හි සහයෝගීතාව හේතුවෙන් ශ්‍රී ලාංකේය පාරිභෝගිකයින්ටද නව්‍ය තාක්ෂණයේ මහිමය විශ්වාසයෙන් යුතුව දැරිය හැකි මිලකට අත්විඳීමේ අවස්ථාව සැලසී තිබේ.

පාරිභෝගික ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන කර්මාන්තයේ නවමු සංධිස්ථානයන් සනිටුහන් කිරීමට සමත්ව ඇති Nexus Communications තාක්ෂණය සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන ශ්‍රී ලාංකේය පාරිභෝගිකයින්ගේ වෙනස්වන අවශ්‍යතා සපුරාලීම සඳහා නිරන්තරයෙන් නව්‍යකරණ උපාංග දැරිය හැකි මිලකට ලබා දෙමින් සුවිශේෂී සේවාවක් සලසා දීමට කැපවී කටයුතු කරයි.

Blackview පිළිබඳව

සුවිශේෂී පරිසරයන්ට ගැලපෙන අයුරින් ක්‍රියාශීලී ජීවන රටාවන්ට සහාය වීම වෙනුවෙන් නිර්මාණය කර ඇති රළු භාවිතය සඳහා යොදා ගන්නා ජංගම දුරකතන සඳහා දියුණු තාක්ෂණය භාවිත කරන සන්නාමයක් ලෙස Blackview හඳුන්වා දිය හැකිය. රළු භාවිතය සඳහා යොදා ගන්නා ස්මාර්ට් ජංගම දුරකතන, සාමාන්‍ය ස්මාර්ට් ජංගම දුරකතන, රළු භාවිතය සඳහා යොදා ගන්නා ටැබ්, කුඩා පරිගණක, ලැප්ටොප්, ඉයර්ෆෝන්, ස්මාර්ට් ඔරලෝසු, ස්මාර්ට් ලොක් හා වෙනත් තාක්ෂණික උපංග රැසක් Blackview සන්නාමය යටතේ හඳුන්වා දී ඇත.

චීනයේ වර්ග අඩි 30,000ක නවීනතම නිෂ්පාදන පහසුකමකට හිමිකම් කියන Blackview විශේෂයෙන් ගුණාත්මකභාවය හා සේවාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇත. සෑම නිෂ්පාදනයක්ම දැඩි පරීක්ෂණයකට යොමු කරමින් තත්ව සහතික කිරීමට භාජනය කරමින් සුවිශේෂී පරිශීලක අත්දැකීමක් ලබා දීමට Blackview කටයුතු කරයි. සිය නිෂ්පාදනයන්හි විශ්වසනීයත්වය තව තවත් ඉහළ නංවමින් ජංගම දුරකතන, ටැබ්ලට් හා ලැප්ටොප් සඳහා මාස 18ක වගකීම් සහතිකයක් හිමිකර දීමද Blackview හි විශේෂත්වයකි.

වැඩි විස්තර දැනගැනීමට www.nexuscom.lk වෙබ් අඩවියට පිවිසෙන්න.

SendShareShare
Previous Post

දිලිත්ගේ පක්ෂයේ රොෂාන් USAID එකෙන් සල්ලි ගත්ත අය ගැන හොයන්න ඕන කියද්දී මාධ්‍යවේදියා කටඋත්තර නැතිවෙන ප්‍රශ්නයක් අහයි! USAID එකෙන් දිලිත්ටත් සල්ලි දීලා තිබුණා නේද? VIDEO I Sri Lanka Latest News

Next Post

ඔන්න රිළව් කෑවා කියලා නම් කියන්න එපා! අල-ලූනු නිෂ්පාදනය දිගින් දිගටම වැටිලා! Sri Lanka Latest News

MORE NEWS

‘පාර්ලිමේන්තු කැන්ටිමේ ගෑනු දෙන්නෙක් එක්ක කෑම කකා හිටියා! නිකමටවත් අපිත් එක්ක කතා කළේ නෑ!’ පරාටේ නීතිය ගැන කතාකරන්න පාර්ලිමේන්තුවට ගිය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ඇමැති චතුරංගව ඉවරම කරයි! මන්ත්‍රීකම ගන්න තරු පහේ හෝටලයක කරපු උදව්ව ගැනත් මතක් කරයි! අපි රැවටුණා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනිවාර්යයෙන් විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කරනවා! නියෝජ්‍ය ඇමැති චතුරංග අබේසිංහ නීතීඥ සංගමයටත් අභියෝගයක් කරයි! විජේදාස ගැන හරි විජේදාසගේ පුතා ගැන හරි නීතීඥ සංගමය ප්‍රකාශයක් කරනවා නම් හරි සතුටුයි! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

නීති රකින පොලිස් නිලධාරීන් අතරේ මේ වගේ දැන දැන නීති කඩන OICලාත් ඉන්නවා! I Sri Lanka Latest News

ලංකාව ගැන ජපානයෙන් හරියටම කියයි! I Sri Lanka Latest News
Exclusive

පිච්චි පිච්චි හිටපු අයට හෙට ඉඳන් පොඩි සැනසීමක්! I Sri Lanka Latest News

2026 වසර නීතියටම වෙන් කරයි! කිසිම දරුවෙක් මත්ද්‍රව්‍යට ගොදුරු නොවන රටක්! කාටවත් ගැති නොවන ස්වාධීන විදෙස් ප්‍රතිපත්තියක්! අනුර නුවරඑළියේදී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව අද කැබිනට් මණ්ඩලයට! අපි කිව්වා අනිවාර්යයෙන් කරන්න තීන්දු කළා කියලා! I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

දෙපැත්තම යුද්ධය නතර කළා…! බොර තෙල් බැරලය බැස්සා! I Sri Lanka Latest News

සර්වපාක්ෂික ආණ්ඩු කතා කුඩේ කුඩු! මෙන්න පළමු දවසෙම ද්‍රවිඩ මන්ත්‍රී කෙනකුට කරපු පහත් වැඩේ! ඔන්න අහගන්න! බොරුව තේරුම් ගන්න! (VIDEO)
Exclusive

දෙමළ මුස්ලිම් පක්ෂ එකමුතුවේ සාකච්ඡාවට පාර්ලිමේන්තු කමිටු කාමරයක් දෙන්න කතානායකතුමා බෑ කියයි! ශානක්‍යයන් කේන්තියෙන් සාකච්ඡාවෙන් නැගිට යයි! උඩින් ආපු කෝල් එකකින් කාමරය ලෑස්ති කරයි! I Sri Lanka Latest News

Load More
‘පාර්ලිමේන්තු කැන්ටිමේ ගෑනු දෙන්නෙක් එක්ක කෑම කකා හිටියා! නිකමටවත් අපිත් එක්ක කතා කළේ නෑ!’ පරාටේ නීතිය ගැන කතාකරන්න පාර්ලිමේන්තුවට ගිය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ඇමැති චතුරංගව ඉවරම කරයි! මන්ත්‍රීකම ගන්න තරු පහේ හෝටලයක කරපු උදව්ව ගැනත් මතක් කරයි! අපි රැවටුණා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනිවාර්යයෙන් විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කරනවා! නියෝජ්‍ය ඇමැති චතුරංග අබේසිංහ නීතීඥ සංගමයටත් අභියෝගයක් කරයි! විජේදාස ගැන හරි විජේදාසගේ පුතා ගැන හරි නීතීඥ සංගමය ප්‍රකාශයක් කරනවා නම් හරි සතුටුයි! I Sri Lanka Latest News

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම අනිවාර්යයෙන් සිදුකරන බවත්, නීතීඥ සංගමය හිටපු අධිකරණ ඇමැතිවරයා ගැන හෝ ඔහුගේ පුතා ගැනත් ප්‍රකාශයක් කරන්නේ...

Read more
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

නීති රකින පොලිස් නිලධාරීන් අතරේ මේ වගේ දැන දැන නීති කඩන OICලාත් ඉන්නවා! I Sri Lanka Latest News

ලංකාව ගැන ජපානයෙන් හරියටම කියයි! I Sri Lanka Latest News

පිච්චි පිච්චි හිටපු අයට හෙට ඉඳන් පොඩි සැනසීමක්! I Sri Lanka Latest News

2026 වසර නීතියටම වෙන් කරයි! කිසිම දරුවෙක් මත්ද්‍රව්‍යට ගොදුරු නොවන රටක්! කාටවත් ගැති නොවන ස්වාධීන විදෙස් ප්‍රතිපත්තියක්! අනුර නුවරඑළියේදී! PHOTOS I Sri Lanka Latest News

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව අද කැබිනට් මණ්ඩලයට! අපි කිව්වා අනිවාර්යයෙන් කරන්න තීන්දු කළා කියලා! I Sri Lanka Latest News

රාගම ශාන්ත අන්තෝනි පෙරපාසලේ වාර්ෂික සිඟිති ක්‍රීඩා උත්සවය – 2026 හරසරින් පැවැත්වෙයි! Sri Lanka Latest News

රාගම ශාන්ත අන්තෝනි පෙරපාසලේ වාර්ෂික සිඟිති ක්‍රීඩා උත්සවය – 2026 හරසරින් පැවැත්වෙයි! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.