හෙට ආරම්භ වන පාර්ලිමේන්තු සතියේදී සංවර්ධන නිලධාරීන්ගේ ප්‍රශ්නය විසදීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බව කම්කරු අරගල මධ්‍යස්ථානය සදහන් කරයි.Sri Lanka Latest News
ඔවුන් පෙන්වා දෙන්නේ ඇමැති ලාල්කාන්ත මහතා මේ සම්බන්ධයෙන් දැනටමත් ප්‍රකාශයක් සිදු කොට ඇති බවකි.
එමෙන්ම අදාළ පහරදීම සම්බන්ධයෙන් ජනාධිපති නීතීඥ විජයදාස රාජපක්ෂ මහතාද මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් කළේ මෙසේය.










