සේපාල ලියනගේ..!Sri Lanka Latest News
ජවිපෙ ආරම්භයේ සිට ජවිපෙත් එක්ක හිටපු මුල් පුරුකක්!
ජවිපෙ නායක රෝහණ විජේවීරගේ දකුණු අත වගේ හිටපු කෙනෙක්!
අද ඒ සේපාල ලියනගේ අනුර එක්කත් එකට වැඩ කරනවා.
මේ කොළඹ මධ්‍යම බස් නැවතුම නවීකරණය ආරම්භ වන මොහොතෙ අනුරගෙ වම් පසින් හිටපු සේපාල ලියනගේ..
අද අනුර එක්ක!

එදා විජේවීර සමග!











