• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සද්ද නැතිව හිටපු විජේදාස හිටිහැටියේ දේශබන්දු වෙනුවෙන් එළියට එයි! VIDEO I Sri Lanka Latest News

March 30, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
සද්ද නැතිව හිටපු විජේදාස හිටිහැටියේ දේශබන්දු වෙනුවෙන් එළියට එයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වැඩ තහනමට ලක්වී රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා මාලිමාවේ මන්ත්‍රීවරු පිරිසක් විසින් ගෙන එන ලද මන්ත්‍රී යෝජනාව සම්බන්ධව හිටපු අධිකරණ අමාත්‍යවරයෙකු වූ විජයදාස රාජපක්ෂ මහතා කරුණු පැහැදිළි කිරීමක් සිදුකර තිබේ.Sri Lanka Latest News

එහිදී අදහස් දැක්වූ හිටපු අමාත්‍යවරයා පැවසුවේ දේශබන්දු තෙන්නකෝන් මහතා සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් ලැබී ඇති බවත් මන්ත්‍රීවරුන් ගෙන ආ යෝජනාව කථානායකවරයා භාරගැනීම පාර්ලිමේන්තුවේ බලය හෑල්ලුවට ලක් කිරීමක් ද වන බවය.

“දැන් ප්‍රශ්නය තියෙන්නේ හිටපු ජනාධිපතිවරයා විසින් දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති බවට පත් කළා. ඒ පත් කිරීමේදී ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය ගත් බවට කරුණු ඉදිරිපත් කළා. එහෙත් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු නියෝගයක් මගින් ප්‍රකාශයට පත් කරලා තියෙනවා ඔහුගේ පත්වීම වලංගු නෑ කියලා. ඒ තත්ත්වය උඩ දේශබන්දු තෙන්නකෝන් මහත්මයා පොලිස්පතිවරයා නෙමෙයි. අධිකරණ නියෝගය තවමත් ක්‍රියාත්මක වෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය එලෙසම පැවතෙද්දි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු අත්සන් කරලා යෝජනාවක් භාර දෙනවා දේශබන්දු තෙන්නකෝන් මහත්මයා පොලිස්පති ධුරයෙන් ඉවත් කරන්න කියලා. 

2002 අංක 5 දරණ පනත යටතේ එවැනි යෝජනාවක් ඉදිරිපත් කළ හැක්කේ එවකට ධුරය දරනු ලබන පොලිස්පතිවරයාට එරෙහිව පමණයි. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඔහු පොලිස්පතිවරයා නොවන බවට තීරණයක් තිබියදීත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් ඉදිරිපත් කරපු යෝජනාවක් කථානායකවරයා භාර අරගෙන තියෙනවා. මේක සම්පූර්ණයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් 2002 අංක 5 දරණ උසස් නිලධාරීන් ඉවත් කිරීමේ පනත යටතේ විධිවිධානවලටත් පටහැනියි. 

යම් හෙයකින් ඔහුට විරුද්ධව තිබෙන දූෂණ චෝදනා සම්බන්ධව පරීක්ෂණයක් කරන්න ඕන වුණොත් ඒ සඳහා කමිටුවක් පත් කරන්න ඕනේ ඒ සඳහා කමිටුවේ සභාපතිවරයා වෙන්න ඕනේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයෙක්. එතකොට ශ්‍රේෂ්ඨාධිකරණයෙන්ම නිඟමනයක් දීලා තියෙනවා පොලිස්පති නෙමයි කියලා. අනිත් පැත්තෙන් පරීක්ෂණයක් පවත්වනවා පොලිපති ධුරයෙන් ඉවත් කළ යුතුද කියලා. ඒ නිසා මේක පාර්ලිමේන්තුවෙන් විශේෂයෙන්ම කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවේ බලය සෑහෙන දුරට හෑල්ලුවට ලක් කිරීමක්. මොකද නීතියේ බලයක් නැති ක්‍රියාවක් තමයි ඔවුන් මේ සිදුකරන්න යන්නේ….”

SendShareShare
Previous Post

වැලිගම W15 හෝටලයට වෙඩි තිබ්බ එක ගැන හිටපු පොලිස් ඇමැති ටිරාන් තොරතුරු දන්නා බවට සැකයක්! හෙට CIDයට එන්න කියලා! දේශබන්දු දැනටමත් රිමාන්ඩ්! I Sri Lanka Latest News

Next Post

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මව්රට නියෝජ්‍ය කර්තෘ චන්ද්‍රසේන මාරසිංහයන් අභාවප්‍රාප්ත වෙයි! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News
Exclusive

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News
Exclusive

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

Load More
හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News
Heart

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

ප්‍රියන්ත අයියා වැඩේදි සැරයි… කෝ ටීචර්ගේ බබා? ඇයි ටීචර්ගේ බබා එක්කගෙන ආවේ නැත්තෙ… පොඩ්ඩොන්ගෙන් ප්‍රශ්න ගොඩයි… පාසල් කාමරයේ හුණු දූවිලි...

Read more
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.