• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඇයි මෙච්චර එළවළු ගණන් ගියේ? හර්ෂ හේතු පැහැදිලි කරයි! පාකිස්තානෙන් ගෙනාපු ළූණු කන්ටේනර්වල මුල් ඇදලා! මේක සහගහන අපරාධයක්! කාලකණ්නි ආණ්ඩු කෘෂිකර්මය විනාශ කළා! සජබ ආණ්ඩුවක් යටතේ කෘෂිකර්මාන්තය ගොඩදාන හැටි හර්ෂ පැහැදිලි කරයි! රට පුරා ‘ප්‍රභාෂ්වර’ ජාලයක්! VIDEO I Sri Lanka Latest News

January 18, 2024
in Exclusive
Reading Time: 4 mins read
A A
අමුඩ ලේන්සුව-උදලු තලය-පොහොර-තේ දලු-රබර්-කොප්පරා-ඩීසල්-ගෑස්-පෙට්‍රල්-පෝෂණ ආහාර-දේශීය පොල් කිරි-යන්ත්‍රෝපකරණ-දුරකථන-ඉලෙක්ට්‍රොනික් උපකරණ-වෛද්‍ය උපකරණ-ලොරි-ට්‍රක්-ඇම්බියුලන්ස්! අලුතෙන්ම 18%ක් බදුගහන්න යන බඩු ලයිස්තුව හර්ෂ එළියට දමයි! ආණ්ඩුව කොළේ වහලා ගහන්න යන ගේමත් හෙළිකරයි!  VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අධික වර්ෂාව , රජයට කෘෂිකර්ම ප්‍රතිපත්තියක් නොමැති වීම සහ අකාර්යක්ෂම වෙළඳපොලක් ක්‍රියාත්මක වීම හේතුවෙන් රටතුළ එළවළු මිල සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බව ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවැසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළ අතර එම මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කබීර් හසීම් මහතා සහ ඉරාන් වික්‍රමරත්න මහතාද අදහස් දැක්වීය.

ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා,

‘‘අද වනවිට මාළු මස් විතරයක් නෙවෙයි එළවළුත් කන්න බැරි තත්ත්වයක් ඇතිවෙලා තිබෙනවා. සීඝ්‍ර ලෙස එළවළු මිල ඉහළ යාමට හේතුවන ක්‍රම 3 ක් තිබෙනවා. පළමු හේතුව පැවැති අධික වැස්ස. අධික වැස්ස හේතුවෙන් ගොවීන්ට වගා කටයුතු සිදු කරගැනීමට නොහැකි වුණා.දෙවැනි කාරණය තමයි රජයේ ප්‍රතිපත්ති නිසා ගොවීන්ට වගා කටයුතු කරගෙන යාමට නොහැකි වීම. බදු වැඩි වීම , පොහොර ප්‍රශ්නය , ගොවීන් භාවිතා කරන යෙදුම්වල ප්‍රශ්න හේතුවෙන්. තුන්වැනි කාරණය වෙළඳපොල ක්‍රියාත්මක වෙන්නේ අතිශයින් අකාර්යක්ෂම ආකාරයට.

අද වනවිට ඉල්ලුමට සරිලන සැපයුමක් ලැබෙන්නේ නෑ. ඒවගේම වෙළඳපොලේ කිසිදු විනිවිද භාවයක් නෑ. එළවළුවල කිලෝ එකක් විකුණන මිල කීයද කියලා කාර්යක්ෂම සහ විනිවිද භාවයක් තිබෙන වෙළඳපොලක් තුළදී පෙනෙන්නට තිබෙනවා. ලංකාවේ කිසිදු එළවළු වෙළඳපොලක ඒ විනිවිදභාවය දකින්න ලැබෙන්නේ නෑ. විනිවිදභාවයක් නැති අකාර්යක්ෂම වෙළඳපොලකට තමයි ලංකාවේ ඉන්න අසරණ ගොවීන්ට එළවළු ලබාදෙන්න සිදුවෙලා තිබෙන්නේ. ඒ අසාධාරණ වෙළඳපොලේ සිටින පිරිස් ගොවීන්ව සුරාගෙන කන අතරම ඔවුන් අති විශාල මුදලක් උපයාගන්නවා. සුපිරි වෙළඳසැල් ඔවුන්ට එළවළු ලබාදෙන ගොවීන් ළඟටම ගිහින් අස්වැන්න මිලදී ගන්නවා. ඒහෙම කළාම එළවළු නාස්තිය අවම වෙනවා. නමුත් වෙළඳපොලට සෘජුවම එළවළු ගේන ගොවීන්ට එවැනි පහසුකම් ලැබෙන්නේ නෑ.

යහපාලන ආණ්ඩුව පැවැති කාලයේදී මෙට්ට්‍රික්ටොන් 5000 ක තෙතමනය සහ උෂ්ණත්වය පාලනය කරන කෘෂි ගබඩාවක් දඹුල්ලේ හදන්න පටන් ගත්තා. 2020 මාර්තු වගේ වෙනකොට මේ ගබඩාව හදලා ඉවර කරන්න තිබුණා. නමුත් ගෝඨාභය රාජපක්ෂ මේ ව්‍යාපෘතිය 2019 දී නතර කරලා දැම්මා. තවම මේ ව්‍යාපෘතිය අවස්න කළේ නෑ. අපි ආහාර කොමසාරිවරයාට කතා කරලා කිව්වා මේ ව්‍යාපෘතිය අවසන් කරන්න කියලා. මාර්තු මාසය අවසන් වෙන්න ප්‍රථම කෘෂි ගබඩාවේ ඉදිරිකිරිම් අවසන් කරනවා කියලා කිව්වා.

ආණ්ඩුවේ ගජ මිතුරන් රටින් අලටික , ලූණුටික ගෙනල්ලා අධික ලාභයක් ලබාන්නවා. දේශිය අල ගොවියාට දේශිය ලූණු ගොවියාට මොනවා වුණත් ඔවුන්ට කිසිදු ප්‍රශ්නයක් නෑ. දැන් ලංකාවේ තියෙන්නේ පකිස්ථානයෙන් ගෙනාපු ලූණු. ඒ ලූණු කුණුවෙනවා. ලූණු ගෙනාවට ඒවා ගබඩා කරලා තියා ගන්න තැනැක් නෑ.

කෘෂිකර්මාන්තය වැඩිදියුණු කරනවා කියන්නේ ගොවීන්ගේ ආදායම වැඩි කිරිම සහ පාරිභෝගිකයාගේ වියදම අවම කිරිම. නාස්තිය අවම කරන්න ඕන. රටේ තවමත් සියයට 40 ත් 45 ත් අතර ප්‍රමාණයක් නාස්ති වෙනවා. සමස්ථ කෘෂි වෙළඳපොලම කාර්යක්ෂමව ඉදිරියට යන්න ඕන.

සමාජ වෙළඳපොල ආර්ථික ක්‍රියාදාමයක් හරහා කෘෂිවෙළඳපොල කාර්යක්ෂම කරන්න සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ බලාපොරොත්තු වෙනවා. කෘෂිවෙළඳපොල කාර්යක්ෂම කිරිමෙන් පමණයි මේ ප්‍රශ්නය විසඳාගන්න පුලුවන් වෙන්නේ.

ගොවියා වගා කරන බෝගය , කොපමණ කාලයකට එම බෝගය වගා කරනවාද , කවදද අස්වැන්න ලබාගන්නේ , ඒ සම්බන්ධයෙන් ඉදිරි වෙළඳපොල ගිවිසුම් කොහොමද අත්සන් කරන්නේ. වෙළද ගිවිසුම් අත්සන් කරන්න තාක්ෂණය කොහොමද භාවිතා කරන්නේ. කොහොමද වෙළඳ ගිවිසුම් ජාලයක් ඇති කරන්නේ. සමගි ජන බලවේගය මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස විශ්ලේෂණය කරලා තිබෙනවා. සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ ගොවි ඥාණ වැඩිපිළිවෙල ආරම්භ කරනවා.

දඹුල්ල සහ අනෙකුත් ආර්ථික මධ්‍යස්ථාවල කාර්යක්ෂමතාවය වැඩි කරන්න , විනිවිද භාවයක් ඇති කරන්න , තාක්ෂණය භාවිතා කරන්න සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ බලාපොරොත්තු වෙනවා. ගොවියාගේ අස්වැන්නට ලබාගත හැකි උපරිම මිල විනිවිද භාවයක් ඇතිව ලබාගැනීමට වෙළඳපොලේ කාර්යක්ෂමතාවය වැඩි කරනවා. එළවළු ගබඩා කරන්නේ කොහොමද , වෙළඳපොලට ප්‍රවාහනය කරන්නේ කොහොමද කියලා වෙළඳපොලට සම්බන්ධ ගොවීන් දැනුම්වත් කිරිමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. කෘෂිකර්ම වෙළඳපොල වැඩිදියුණු කිරිමට මූලිකත්වයක් දෙන්න සමගි ජන බලවේග ආණ්ඩුවක් තුළින් කටයුතු කරනවා. වෙළඳපොල කාර්යක්ෂමතාවය වැඩි කරන්න ප්‍රභාශ්වයර කෘෂි ගබඩා ජාලයක් රටපුරා ඇති කරනවා. අස්වැන්න නාස්ති වීම වැළැක්වීමට වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා.‘‘

Sri Lanka Latest News

SendShareShare
Previous Post

අතිදුෂ්කර අනුරාධපුර දුටුගැමුණු මහා විද්‍යාලයට ස්මාර්ට් පන්ති කාමරයක් දීපු විපක්ෂනායක සජිත් පාසලේ නර්තන කණ්ඩායමට ඇඳුම් කට්ටල ගන්න රුපියල් ලක්ෂයක මුදල් පරිත්‍යාගයකුත් කරයි! ළමයි ඇඳගෙන හිටියේ මව්පියන් අතින් 2500ක් ගෙවලා දීපු අරන් කුලියට ගත්ත ඇඳුම් කට්ටල! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

චමුදිතට ආයෙමත් CID යන්න වෙයි! මේ පාර ‘විශ්ව බුද්ධි’ කේස් එකක්! I Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.