ජනතා පරමාධිපත්යට පයින් ගසා ආණ්ඩු කරන්න තමා එකතු නොවන බවත්, රාජපක්ෂ – රනිල් ආණ්ඩුව ගැටලුවට විසදුමක් නොවන බවත් සමගි ජන බලවේගයේ මන්ත්රී ඉරාන් වික්රමරත්න මහතා පවසයි.
ජනතා පරමාධිපත්යට පයින් ගසා ආණ්ඩු කරන්න මා එකතු වන්නේ නැත. #SrilankanCrisis #GoHomeGota https://t.co/lrzwboFhRU pic.twitter.com/FJD73p4a20
— Eran Wickramaratne (@EranWick) May 12, 2022










