• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රටේ වන අලි සම්පත ඇයි මෙහෙම විනාශ වෙන්නේ? මෙන්න තවත් සද්දන්ත වන අලියෙක් අද උදේ හිටි හැටියේ මියගිහින්! Sri Lanka Latest News

August 30, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
රටේ වන අලි සම්පත ඇයි මෙහෙම විනාශ වෙන්නේ? මෙන්න තවත් සද්දන්ත වන අලියෙක් අද උදේ හිටි හැටියේ මියගිහින්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

තඹුත්තේගම පොලිස් වසමේ, ගල්විහාරය ගම්මානයේ, ගැමුණුපුර ප්‍රදේශයේ රජයේ රක්ෂිතයක් තුළ මියගොස් සිටි වන අලියකුගේ සිරුරක් අද (30) උදෑසන සොයාගෙන ඇත. (Sri Lanka Latest News)

මෙලෙස මරණයට පත්ව ඇත්තේ, වයස අවුරුදු 30-35 ක් පමණ වන, සද්ධන්ත පිරිමි වන අලියකු බව තඹුත්තේගම වනජීවී කාර්යාල නිළධාරීන් පවසයි.

මෙම වන අලියා ගැමුණුපුර ගම්මානයට යාබදව පිහිටි ගල්විහාර පුදබිමේ රක්ෂිතයේ මායිමට වන්නට ජීවිතක්ෂයට සිටි අතර, අද අලුයම වන අලියා මෙම ස්ථානයේදී ජීවිතක්ෂයට පත්වන්නට ඇතැයි සැක කෙරේ.

ජීවිතක්ෂයට පත් වන අලියාගේ දේහයේ වෙඩි සලකුණක් හෝ විදුලි සැර වැදීමක සලකුණක් දක්නට නොතිබූ අතර, මුඛයෙන් හා ගුද මාර්ගයෙන් ලේ වහනය වීමක් සිදු වන අයුරු නිරීක්ෂණය වන බවත් ඒ අනුව යම්කිසි රෝගයකින් හෝ යම්කිසි විෂ සහිත කෑමක් ආහාරයට ගැනීමෙන් මෙම වන අලියා මිය යන්නට ඇතැයි සැක කරන බවද වන ජීවි නිළධාරීන් පැවසීය.වන අලියා මිය යන්නට නිශ්චිත හේතුව කුමක්ද යන්න සම්බන්ධයෙන් පරික්ෂා කිරිම සඳහා පශ්චාත් මරණ පරීක්ෂණය අද පස්වරුවේ සිදු කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් තඹුත්තේගම වන ජීවි කාර්යාල නිළධාරීන් හා තඹුත්තේගම පොලිස් ස්ථාන නිළධාරීන් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

මරණයට පත් වන අලියා දැක ගැනීමට බාල-මහලු බොහෝ දෙනෙකු එම ස්ථානයට පැමිණෙන අයුරුද දැක ගත හැකිය .

dinamina

SendShareShare
Previous Post

ගාල්ලෙන් මතුවූ මාරාන්තික බැක්ටීරියාව කොළඹට ඇතුල් වෙයි! රත්මලානෙන් රෝගියකු හමුවෙයි! I Sri Lanka Latest News

Next Post

විදුලි බිල දරන්න බෑ! පාකිස්තාන වැසියන් පාරට බැස ලයිට් බිල් පුච්චති! අඩු තරමේ කොටස් වශයෙන්වත් ගෙවන්න ඉඩ දෙන්න කියයි! I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper