ආණ්ඩුව අයවැය ඉදිරිපත් කිරීම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමෙන් පසු සිදුකිරීමට තීන්දු කළේ මූල්‍ය අරමුදල සමග ඇතිවීමට නියමිත අර්බූදය පමා කිරීමට බව උදය ගම්මන්පිල මහතා පැවසීය.Sri Lanka Latest News
ආර්ථික අර්බූදය හෝ දේශපාලන අර්බූදය මාර්තු මාසයෙන් පසු පැමිණීමට නියමිතව ඇති බවද ගම්මන්පිල මහතා කියා සිටියේය.










