• About us
  • Contact us
Monday, June 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් හදිසියේම පළතුරු වට්ටියකුත් අරන් නුවරඑළිය සීතා අම්මන් කෝවිලට ගියේ ඇයි? PHOTOS I Sri Lanka Latest News

August 28, 2025
in Exclusive
Reading Time: 19 mins read
A A
ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් හදිසියේම පළතුරු වට්ටියකුත් අරන් නුවරඑළිය සීතා අම්මන් කෝවිලට ගියේ ඇයි? PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් (Andrew Patrick) මහතා අද (28) උදෑසන නුවරඑළිය ඓතිහාසික සිතාඑළිය ශ්‍රී සීදයි අම්මන් කෝවිලට පැමිණ එහිදී විශේෂ පූජාවක් පවත්වා ආශිර්වාද ලබා ගත්තේය.Sri Lanka Latest News

බ්‍රිතාන්‍ය රජය හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන සබඳතා ඔස්සේ උඩරට කඳුකර ප්‍රදේශ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට සහ නුවරඑළිය දිස්ත්‍රික් මහජන නියෝජිතයින්ගෙන් අදහස් ලබා ගැනීම වෙනුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයට නිල සංචාරයක් සදහා පැමිණි අවස්ථාවේදී මෙලෙස ආශිර්වාද ලබා ගැනීමට නුවරඑළිය සීතා අම්මන් කෝවිලටද පැමිණ ඇත ,

නුවරඑළිය සීතා අම්මන් කෝවිල වෙත පැමිණි  බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ කෝවිල් භාරකාර සභාවේ සභාපති වේළුසාමී රාධාක්‍රිෂ්ණන් මහතා සහ භාරකාර මණ්ඩල ලේකම් ශිවා ගුණසේකරම් මහතා විසින් පිළිගෙන විශේෂ ආශිර්වාද පූජාව සඳහා සහභාගි කරවීමට කටයුතු කළේය ,

පූජාවෙන් අනතුරුව සීතා අම්මන් කෝවිලේ ඉතිහාසය පෞරාණිකත්වය සහ පිහිටීම පිළිබඳව බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා කරුණු අධ්‍යයනය කළ එහි පැමිණ සිටි දෙස් විදෙස් සංචාරකයන් සමඟ සුහද කතාබහක ද නිරත වී සිටියේය ,

ඉන් අනතුරුව කෝවිල වෙත පැමිණෙන රාජතාන්ත්‍රිකයන්ගේ සටහන් පොතෙහි මහ කොමසාරිස්වරයා  විශේෂ සටහනක්ද තැබීමට කටයුතු කළ අතර සීතා අම්මන් කෝවිල වෙත පැමිණෙන රාජ්‍යතාන්ත්‍රිකයන් වෙත පිරිනමනු ලබන විශේෂ සිහිවටන ප්‍රදානයක්ද බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා වෙත  කෝවිල් භාරකාර මණ්ඩලයේ සභාපති  පාර්ලිමෙන්තු මන්ත්‍රී වේළුසාමි රාධාක්‍රිෂ්ණන් මහතා සහ ලේකම් සිවා ගුණසේකරන් මහතා විසින් සිදු කරනු ලැබීය .

SendShareShare
Previous Post

විදුලි බල මණ්ඩලය සමාගම් 4කට කැඩෙයි! සේවකයන්ට කැමැති සමාගමකට යන්න පුළුවන්! අකැමැති අයට වන්දි අරන් ගෙදර යන්න පුළුවන්! I Sri Lanka Latest News

Next Post

ඡන්ද‌යට දෙනමක් ඉදිරිපත් වෙයි! අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ධූරයට නාරම්පනාවේ ආනන්ද හිමියෝ තේරී පත්වෙති! I Sri Lanka Latest News

MORE NEWS

නාමල් කරුණාරත්නගේ එහෙන් කෙහෙල් කොටන් දැම්මාම මෙහෙන් ඇඳුම් එන මැෂිම ගැන විපක්ෂනායක සජිත් මහනුවර තරුණ සමුළුවේදී කතා කරයි! කෙහෙල් කොටෙන් ඇඳුම් හදන්න කලින් අඩුම තරමේ රටේ ඇති ඇඟලුම් කර්මාන්තශාලා රැකගන්න කටයුතු කරන්න! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

PTA වෙනුවට අලුත් නීතියක් ගේන්න අනුර ලෑස්තියි! I Sri Lanka Latest News

එල්-නිනෝ පටන් ගත්තා! 24-25 ලොකු දෙයක් වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

මාලිමාවේ ‘පොලොන්නරුවේ රාජ්‍ය නායකයාට’ වැරදුණාද? අමතක වුණාද? UNP ආණ්ඩුවක් තිබුණා නම් ගොවියා සදා සොත්තිලු! ගොවියන්ට වැඩ කළේ ඩී.එස්. සේනානායක-ඩඩ්ලි සේනානායක-සී.පී. ද සිල්වා වගේ නායකයොලු! එතකොට ඒ නායකයො UNP නෙමෙයිද? VIDEO I Sri Lanka Latest News

මාළු අල්ලන එක පැත්තක තියා මාදැල් ධීවරයන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධයේ! දවස් දෙකක් ඉන්නවාලු! VIDEO I Sri Lanka Latest News

බ්‍රිතාන්‍ය අගමැති ස්ටාර්මර් ඉල්ලා අස්වී ගෙදර යයි! I Sri Lanka Latest News

Load More
නාමල් කරුණාරත්නගේ එහෙන් කෙහෙල් කොටන් දැම්මාම මෙහෙන් ඇඳුම් එන මැෂිම ගැන විපක්ෂනායක සජිත් මහනුවර තරුණ සමුළුවේදී කතා කරයි! කෙහෙල් කොටෙන් ඇඳුම් හදන්න කලින් අඩුම තරමේ රටේ ඇති ඇඟලුම් කර්මාන්තශාලා රැකගන්න කටයුතු කරන්න! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

නාමල් කරුණාරත්නගේ එහෙන් කෙහෙල් කොටන් දැම්මාම මෙහෙන් ඇඳුම් එන මැෂිම ගැන විපක්ෂනායක සජිත් මහනුවර තරුණ සමුළුවේදී කතා කරයි! කෙහෙල් කොටෙන් ඇඳුම් හදන්න කලින් අඩුම තරමේ රටේ ඇති ඇඟලුම් කර්මාන්තශාලා රැකගන්න කටයුතු කරන්න! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අප රට අද වන විට මහා බරපතල තත්ත්වයක ඇති බවත් IMF ගිවිසුම 2027 මාර්තු අවසන් වන විට 2028 සිට අපට...

Read more
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

PTA වෙනුවට අලුත් නීතියක් ගේන්න අනුර ලෑස්තියි! I Sri Lanka Latest News

එල්-නිනෝ පටන් ගත්තා! 24-25 ලොකු දෙයක් වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

එල්-නිනෝ පටන් ගත්තා! 24-25 ලොකු දෙයක් වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

මාලිමාවේ ‘පොලොන්නරුවේ රාජ්‍ය නායකයාට’ වැරදුණාද? අමතක වුණාද? UNP ආණ්ඩුවක් තිබුණා නම් ගොවියා සදා සොත්තිලු! ගොවියන්ට වැඩ කළේ ඩී.එස්. සේනානායක-ඩඩ්ලි සේනානායක-සී.පී. ද සිල්වා වගේ නායකයොලු! එතකොට ඒ නායකයො UNP නෙමෙයිද? VIDEO I Sri Lanka Latest News

මාලිමාවේ ‘පොලොන්නරුවේ රාජ්‍ය නායකයාට’ වැරදුණාද? අමතක වුණාද? UNP ආණ්ඩුවක් තිබුණා නම් ගොවියා සදා සොත්තිලු! ගොවියන්ට වැඩ කළේ ඩී.එස්. සේනානායක-ඩඩ්ලි සේනානායක-සී.පී. ද සිල්වා වගේ නායකයොලු! එතකොට ඒ නායකයො UNP නෙමෙයිද? VIDEO I Sri Lanka Latest News

මාළු අල්ලන එක පැත්තක තියා මාදැල් ධීවරයන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධයේ! දවස් දෙකක් ඉන්නවාලු! VIDEO I Sri Lanka Latest News

මාළු අල්ලන එක පැත්තක තියා මාදැල් ධීවරයන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධයේ! දවස් දෙකක් ඉන්නවාලු! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper