අද පැවැති එක්ස්ප්‍රස් පර්ල් විවාදයට එක්වෙමින් තුෂාර ඉදුනිල් මහතා නීතිපති දෙපාර්තමේන්තුවට දැඩි විවේචනයක් සිදු කළේය.
එහිදී ඒ මහතා කියා සිටියේ මේ සම්බන්ධයෙන් නඩු පැවරීමට අවසන් මොහොත දක්වා නීතිපති දෙපාර්තමේන්තුව දැක්වූ කුසීත බව පුදුමයට කාරණයක් බවය.

Copyright © 2019 -2024 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.