යටිතල පහසුකම් සහ උපායමාර්ග පිළිබද ආංශික කාරක සභා සාමාජිකයන් නවදිල්ලියේ සහ මුම්බායේ යටිතල පහසුකම් සංවර්ධනය කර ඇති ආකාරය පිළිබද නිරීක්ෂණ චාරිකාවක් සදහා පිටත්ව ගොස් ඇත.Sri Lanka Latest News
ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් සංවිධාන කොට ඇති මෙම නිරීක්ෂණ චාරිකාවට යටිතල පහසුකම් සහ උපායමාර්ග පිළිබද ආංශික කාරක සභා සාමාජිකයන් 12 දෙනාම සහභාගී වී ඇති බව වාර්තා වේ.










