ශ්‍රීලනිපයේ හිටපු මහලේකම් දයාසිරි ජයසේකර මහතා හිරු සලකුණ වැඩසටහනට පැමිණ පක්ෂයේ වත්මන් අර්බූදය පිළිබදව කිසිවකුත් නොදැන සිටි කරුණු රැසක් හෙළිදරව් කළේය.Sri Lanka Latest News
එහිදී මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හදිසි බැංකොක් සංචාරය, ජනාධිපතිවරණයේදී බිලියන 5ක් වියදම් කළ හැකි බව ප්‍රකාශ කළ අය සහ ශ්‍රීලනිප වත්මන් අර්බූදයේ මහමොළකරු ආදිය සම්බන්ධයෙන් ජයසේකර මහතා අදහස් පළ කළේ මෙසේය.