• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රජ පවුලට-ජනාධිපතිලට-අගමැතිලට බාල දැරියන් දුන්න ‘එප්ස්ටීන්’ ලංකාවට ආවේ ඇයි? කාටද හමුවුණේ – කොහෙද ගියේ? රහස් එළිවෙන්නයි යන්නේ! Sri Lanka Latest News

February 7, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
රජ පවුලට-ජනාධිපතිලට-අගමැතිලට බාල දැරියන් දුන්න ‘එප්ස්ටීන්’ ලංකාවට ආවේ ඇයි? කාටද හමුවුණේ – කොහෙද ගියේ? රහස් එළිවෙන්නයි යන්නේ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ලොව ප්‍රබල ජනාධිපතිවරුන්, අගමැතිවරුන් සහ ලොව ප්‍රකට පුද්ගලයන් දැඩි අපහසුතාවකට පත්කරමින් මේ වනවිට නිකුත් කර ඇති එප්ස්ටීන් ලිපිගොනුවල ශ්‍රී ලංකාව පිළිබඳවද 188 වතාවක් සඳහන්ව ඇති බව අනාවරණ වී තිබේ.

නමුත් ඒ කිසිදු සඳහනක ශ්‍රී ලංකාවට අදාළව වැරැදි ක්‍රියා හෝ අපරාධවලට අදාළ චෝදනා නොමැති බවද වාර්තා වේ.

ලිංගික අපරාධකරුවකු ලෙස වරදකරු වූ ජෙෆ්රි එප්ස්ටීන්ට අදාළ ලේඛන විශාල ප්‍රමාණයක් එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව විසින් පසුගියදා ප්‍රසිද්ධියට පත්කිරීමට පියවර ගෙන තිබිණි.

එම ලිපි ලේඛනවල ජෙෆ්රි එප්ස්ටීන් සමීප සම්බන්ධතා පැවැත්වූ ලොව ප්‍රධාන පෙළේ පුද්ගලයන් රැසක් සම්බන්ධයෙන් ලේඛන සහ ඡායාරූප ප්‍රසිද්ධියට පත්කිරීමට පියවර ගෙන තිබූ අතර, ඒ අනුව මේ වනවිට එම ප්‍රබල පුද්ගලයන් රැසක්ම දැඩි අපහසුතාවට පත්ව ඇති ආකාරයක් දැකගැනීමට පුළුවන.

එහි ඇති විශේෂත්වය වන්නේ වත්මන් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන්, බි්‍රතාන්‍ය රජ පවුල, මයිකල් ජැක්සන් වැනි ප්‍රබල පුද්ගලයන්ගේ හා වෙනත් රටවල ප්‍රබල පුද්ගලයන්ගේත් දුර්ලභ ඡායාරූප මෙම ලිපිගොනු මගින් ප්‍රකාශයට පත්කර තිබීමය.

කෙසේ වෙතත් අදාළ ලේඛනවල ලංකාව පිළිබඳ ඇති සඳහන් කිරීම්වලදී ජෙෆ්රි එප්ස්ටීන් අතරමැදි ගමනාන්තයක් සඳහා ලංකාවට පැමිණ ඇති බවත්, එහිදී ප්‍රභූ පුද්ගලයන් කිහිපදෙනකු හමුවී ඇති බවත් වාර්තා කොට ඇත.

දේශපාලන නායකයන්ට සමීප සහ දේශපාලන කපුකම්වලට ප්‍රසිද්ධ අයකු ලෙස ජෙෆ්රි එප්ස්ටීන් ප්‍රකට වී තිබීම හේතුකොට ගෙන ඔහු ලංකාවට පැමිණි අවස්ථාවේදී මුණගැසුණේ කවුද, ඔවුන් සමග සාකච්ඡා කළේ මොනවාද යන්න පිළිබඳ මේ වනවිට දේශපාලන ක්ෂේත්‍රයේ විශාල කතාබහක් මතුව තිබේ.

ඒ අනුව බොහෝ දුරට ඉදිරි දින කීපය ඇතුළත ජෙෆ්රි එප්ස්ටීන් ලංකාවට පැමිණ මුණගැසුණු පුද්ගලයන් සම්බන්ධයෙන් විශේෂ හෙළිදරව්වක් සිදුවීමට නියමිතව ඇති බවද දැනගන්නට ඇත.

SendShareShare
Previous Post

ඊළඟට එන්නේ 65′ බලවේගයද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

Next Post

රනිල් දුන්නු බාර් ලයිසන් කැන්සල් කරනවා කියලා ආපු අය ගිය අවුරුද්දේ අලුත් බාර් ලයිසන් 142ක් දීලා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ මවගේ වියදම් බලාගන්න බැරිද කියලා ඒ කාලේ ජවිපෙ නායකයෝ ඇහුවා! බලන් යද්දි ජවිපෙ නායක රෝහණ විජේවීරගෙ පවුලම බලාගන්නේ මහජන බදු මුදල්වලින්! මාසෙට වියදම ලක්ෂ එකහමාරක්! බැරිද දැන්වත් ජවිපෙ පක්ෂ මූලස්ථානයෙන් මේ පවුල නඩත්තු කරන්න! VIDEO I Sri Lanka Latest News

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

දැන් ඡන්දයක් තිබ්බොත් මාලිමාවට 65%යි! ඉතින් තියන්නකෝ පළාත් සභා ඡන්දේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණගේ විශ්වාසභංගය අද එනවා! I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අනුර කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ වැඩ ගැන හොයලා බලයි! ලබන අවුරුද්දේ කරන්න යන් දේවල් ගැනත් අහයි! PHOTOS I Sri Lanka Latest News

Load More
අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News
Exclusive

අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News

ආර්.එෆ්.එම්.සුහෙල් - නුවරඑළිය හැටන් දික්ඔය නගර සභාවේ ආදායම් පරිපාලක ඇතුලු නිළධාරින් එම වෙළදුන්ට අනවසර ඉදි කිරිම් ඉවත් කරන ලෙසට දැනුම්...

Read more
සජිත්ගේ මවගේ වියදම් බලාගන්න බැරිද කියලා ඒ කාලේ ජවිපෙ නායකයෝ ඇහුවා! බලන් යද්දි ජවිපෙ නායක රෝහණ විජේවීරගෙ පවුලම බලාගන්නේ මහජන බදු මුදල්වලින්! මාසෙට වියදම ලක්ෂ එකහමාරක්! බැරිද දැන්වත් ජවිපෙ පක්ෂ මූලස්ථානයෙන් මේ පවුල නඩත්තු කරන්න! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ මවගේ වියදම් බලාගන්න බැරිද කියලා ඒ කාලේ ජවිපෙ නායකයෝ ඇහුවා! බලන් යද්දි ජවිපෙ නායක රෝහණ විජේවීරගෙ පවුලම බලාගන්නේ මහජන බදු මුදල්වලින්! මාසෙට වියදම ලක්ෂ එකහමාරක්! බැරිද දැන්වත් ජවිපෙ පක්ෂ මූලස්ථානයෙන් මේ පවුල නඩත්තු කරන්න! VIDEO I Sri Lanka Latest News

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

දැන් ඡන්දයක් තිබ්බොත් මාලිමාවට 65%යි! ඉතින් තියන්නකෝ පළාත් සභා ඡන්දේ..! VIDEO I Sri Lanka Latest News

හර්ෂණගේ විශ්වාසභංගය අද එනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper