ජවිපෙ කෘෂිකර්ම ප්‍රතිපත්තිය සකස් කරනු ලබන්නේ මෙරට විශාලතම හාල් මෝල් හිමියා බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා කියා සිටියේය.Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දුන්නේ අනුර දිසානායක මහතා පසුගිය දිනෙක ආණ්ඩුව වී මිලදී ගැලීමෙන් වැළකී සිටින බවට ප්‍රකාශ කළේ මේ හේතුව නිසා බවය.
නමුත් සජබ රජයක් යටතේ වී මිලදී ගැනීම ශක්තිමත් කොට ගොවි ජනතාව නගා සිටුවීමට පියවර ගන්නා බව ඒ මහතා සදහන් කර සිටියේය.










