• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අනුර රණවිරු සැමරුමට එන්නේ නැතිව ඉන්න හැදුවේ ඇයි? මාලිමාවේ න්‍යායාචාර්ය නිර්මාල් හෙළිකරයි! Sri Lanka Latest News

May 24, 2025
in Exclusive
Reading Time: 1 min read
A A
පළාත් පාලන ආයතන පිහිටුවන්න මාලිමා ආණ්ඩුව අනිත් අය කළා වගේම ඩීල් පොලිටික්ස් කරන්න හදනවා! මේක මිනිස්සු ප්‍රතික්ෂේප කරපු ක්‍රමයක්! මාලිමා ආණ්ඩුව ගේන්න සහාය දුන්නු මහාචාර්ය නිර්මාල් රංජිත් ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

යුද ජයග්‍රහණයේ 16 වැනි සංවත්සර උත්සවයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගි වූයේ කැමැත්තකින් නොවන බව දේශපාලන විචාරක ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පවසනවා. සිය යූටියුබ් නාලිකාවට වීඩියෝවක් නිකුත් කරමින් දේවසිරි මහතා මේ බව සඳහන් කර තිබූ අතර, පහත පළවන්නේ එම අදහස් දැක්වීමෙන් උපුටා ගත් කොටසකි. Sri Lanka Latest News

‘මුලින් ආරංචියක් තිබුණා ජනාධිපති සහභාගි වෙන්නේ නෑ, නියෝජ්‍ය ආරක්ෂක ඇමැති සහභාගි වෙනවා කියලා. පසුව ඒ පිළිබඳ සමාජ මාධ්‍ය තුළ මතභේදකාරී තත්ත්වයක් ඇතිවුණා. සමහරු ඒක හෙළාදැක්කා. ඉතා දැඩි විරෝධයක් තිබුණා. පසුව ප්‍රකාශ වෙනවා ඔහු සහභාගි වෙනවා කියලා. ඒකෙන් අපට පේනවා ඔහු ඒ සම්බන්ධයෙන් ඒ තරම් පහසුවෙන් නෙවෙයි ඒ කටයුත්ත කරන්නේ කියලා.

අපි දන්නවා පහුගිය මැතිවරණවලදී එක්තරා විදියකට ජාතික ජන බලවේගයට සහ අනුර කුමාර දිසානායකට උතුරෙන් විශාල අනුමැතියක් ලැබුණා. ඒ පසුබිමත් ඇතුළේ තමයි මගේ තක්සේරුව විදියට යුද අනුස්මරණයට, යුද සැමරීමට ඔහු සහභාගි නොවනවාය කියන අදහස තිබුණේ….’

SendShareShare
Previous Post

ජනාධිපතිතුමාගේ කතාවේ තහනම් වචන 4ක්! රණවිරුවා – ත්‍රස්තවාදය – බෙදුම්වාදය – ඒකීයභාවය! විමල්ගෙන් සැර උත්තරයක්! Sri Lanka Latest News

Next Post

ආණ්ඩුවේ එන්ජිම වෙනස් කරනවා! ඇමැතිකම් මාරු වෙනවා! වගකීමුත් වෙනස් කරනවා! හදිසියේම ඇවිත් බිමල් කරපු විශේෂ ප්‍රකාශය මෙන්න! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News
Exclusive

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම විනාශයි! විපක්ෂනායක සජිත්ගෙන් අද ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ළමා ආරක්ෂණ තත්ත්වය ගැන අර්බුධයක් නැති බව පැවසුවත් කාලයක් පුරා නිර්මාණය වූ බරපතල අර්බුධයක් ඇති බවත් මේ අර්බුධය නිසා අගතියට...

Read more
ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.