ආණ්ඩුව වැඩි කළ කියන රුපියල් 1700ක වැටුප ආණ්ඩුවට අයත් ඇල්කඩුව වතුසමාගම සිය සේවකයන්ට ගෙවූ බව කීවද එම සමාගම වසර 10ක් තිස්සේ සේවකයන්ට EPF-ETF ගෙවා නැති බව ශ්‍රී ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක රොෂාන් රාජදුරෙයි මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දුන්නේ මෙය දේශපාලන ගේම් එකක් බවත්, ආණ්ඩුවෙන් මුදල් වෙන් කොට එම වැටුප් ගෙවා ඇති බවට තොරතුරු ලැබෙන බවත්ය.