මැයි 9 වැනිදා සිදුවූ ප්‍රහාරයට විරෝධය පළ කරමින් අද අධිකරණය ඉදිරිපිට පැවති නිහඬ විරෝධය අතරමැදට පැමිණි පුද්ගලයන් කිහිප දෙනෙක් හේතුවෙන් උණුසුම් තත්ත්වයක් ඇති විය.
මෙහිදී එම පුද්ගලයන් හිටපු ඇමැතිවරුන්ගේ පාක්ෂිකයන් බව විරෝධතාවට එක්ව සිටි පිරිස් චෝදනා කළහ.