මගී ප්‍රවාහන බස් රථයක යාබද අසුනේ සිටි පුද්ගලයාගේ අතවරයන්ට ලක්වූ තරුණියක් ඊට එරෙහිව හඬ නැගූ අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත මුදැහැර තිබෙනවා.
එහිදී අදාළ තරුණිය නොබියම එම පුද්ගලයා සිදුකළ වරද පෙන්වා දෙමින් සියලු කාන්තාවන් වෙනුවෙන් කතා කිරීම ප්‍රශංසනීය බව සඳහන් කළ යුතුය.










