මේ රටේ කව්රු අගමැති වුවද නිමල් සිරිපාලද සිල්වා සහ මහින්ද අමරවීර යන දෙදෙනා ඒ ආණ්ඩුවේ ඇමැතිවරු ලෙස කටයුතු කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ ඔවුන් දෙදෙනා සෑම කැබිනට් මණ්ඩලයකම සිටියත් රටට කළ කිසිවක් නොමැති බවකි.
නමුත් මොවුන්ට කිසිදු ලැජ්ජාවක් නොමැති බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.










