තමන්ට ආරක්ෂාව අවශ්‍ය නැති බවත්, මහජන ආරක්ෂාව පවතින බවත් කියන මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සිවිල් ඇදුමින් සැරසුණු විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් ආරක්ෂාවට තබාගෙන සිටින බව එස්.එම්. මරික්කාර් මහතා පැවසීය. Sri Lanka Latest News
තමන් සතුව එහි ඡායාරූපයක්ද ඇති බව ඒ මහතා පෙන්වා දුන්නේය.










