දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඡන්ද විමසීමේදී ජනාධිපතිවරයාගේ නියෝගයකට අනුව කැබිනට් ඇමැතිවරයකු සහ රාජ්‍ය අමාත්‍යවරයකු කතානායකවරයාට බලපෑම් කොට විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ කතා කිරීමේ අවස්ථාව අහිමි කළ බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පැවසීය.Sri Lanka Latest News
මේ හරහා ආණ්ඩුවේ මැතිඇමැතිවරුන් කොළඹ සිටින ධන කුවේරයන් බේරූ බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.