• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තොරතුරු දුන්නේ කව්ද? මාධ්‍යවේදීන් දෙදෙනෙක්ගෙන් පැය 2ක් පොලිසියෙන් ප්‍රශ්න කරයි! මූලාශ්‍ර හෙළි ‌කරන්න බෑ! මාධ්‍යවේදීන් පොලිසියට කියයි! I Sri Lanka Latest News

June 25, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
තොරතුරු දුන්නේ කව්ද? මාධ්‍යවේදීන් දෙදෙනෙක්ගෙන් පැය 2ක් පොලිසියෙන් ප්‍රශ්න කරයි! මූලාශ්‍ර හෙළි ‌කරන්න බෑ! මාධ්‍යවේදීන් පොලිසියට කියයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

උතුරේ දෙමළ මාධ්‍යවේදීන් දෙදෙනෙක් විසින් පල කරන ලද වාර්තාවක තොරතුරු ලබා දුන් මුලාශ්‍ර හෙළි කරන ලෙස පොලිසිය කළ බල කිරීමක් එම මාධ්‍යවේදීන් දෙදෙනාම ප්‍රතික්ෂේප කර තිබෙන බව වාර්තා වෙනවා. Sri Lanka Latest News

යාපනයේ, නිදහස් මාධ්‍යවේදී තම්බිදුරෙයි ප්‍රදීපන් හා කිලිනොච්චියේ, නිදහස් මාධ්‍යවේදී ටී.පරමසිවන් ජුනි 21 වැනිදා ප්‍රකාශ කළේ තම රාජකාරිය සම්බන්ධයෙන් කිලිනොච්චි නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ පැය දෙකක පමණ කාලයක් තිස්සේ ප්‍රශ්න කිරීම්වලට මුහුණදුන් බවයි කියන්නේ.

ජුනි 2 වැනිදා යාපනයේ නැගෙනහිර වඩමාරච්චි යේ ක්‍රීඩා සමාජයක සාමාජිකයන් සමඟ පැවති රැස්වීමක් අතරතුර පොලිස් බුද්ධි අංශ සාමාජිකයකු විසින් දෙමළ ජාතික ජනතා පෙරමුණේ (TNPF) නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්ට පහරදීමට උත්සාහ කරන ආකාරයත්, තවත් අයකු විසින් පිස්තෝලයක් එල්ල කරන අයුරුත් දැක්වෙන තොරතුරු වාර්තා කළ ආකාරය සහ එම සිදුවීම සම්බන්ධයෙන් තොරතුරු ලබා දුන්නේ කවුද යන්න මේ දෙදෙනාගෙන් විමසා ඇත්තේ.

තොරතුරු මුලාශ්‍රය හෙළි කිරීමට නොහැකි බව ඔවුන් දෙදෙනාම පොලීසිය හමුවේ පවසා තිබෙනවා.

අදහස් පලකිරීමේ නිදහසට ආණ්ඩුව දිගටම බාධා කරන්න යන බව තමන් පොලිසි කැඳවීමෙන් හොඳින් පෙනී යන බව කී ටී. පරමසිවන් තමන් සිදු කළ වාර්තාකරණය සම්බන්ධයෙන් පොලීසිය මෙලෙස ප්‍රශ්න කිරීම එම මර්දනයේම ආරම්භක පියවරක් ලෙස හෙලා දකින ලෙස ඉල්ලා සිටිනවා.

“මේක බලනකොට මාධ්‍ය මර්දනය වෙන්න පුළුවන්. ඉස්සරහට එන්න තියන නීති වලින් මර්දනය තවත් බරපතල වෙන්න පුළුවන් කියන එක තමයි අපිට තියන ප්‍රශ්නේ. ඒ වගේම මේක ආරම්භක අවස්ථාව වෙන්න පුළුවන් කියන එක තමයි මට කියන්න තියෙන්නේ” යි තම්බිදුරෙයි ප්‍රදීපන් කියා සිටිනවා.

SendShareShare
Previous Post

රට ‌ගොඩනැංවිය හැකි ආර්ථිකය ගොඩනැගිය හැකි ජනාධිපති අපේක්ෂකයා අපේ පක්ෂයේ ඉන්නවා! අපි නිසි වෙලාවෙදී ඒ නායකයාව ඉදිරිපත් කරනවා! කංචන-ප්‍රසන්න-ෂෙහාන් එක කතාවක් කියද්දී පොහොට්ටු මහලේකම් තව කතාවක් කියයි! VIDEO I Sri Lanka Latest News

Next Post

අදයි හෙටයි හොඳටම වහිනවා! I Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper