• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බැංකුව ඇතුළට ගිහින් පාස් පොතෙන් සල්ලි ගනිද්දී පෞද්ගලික බැංකුවක් ගනුදෙනුකරුගෙන් රුපියල් 50ක් කපාගෙන! මහබැංකුවෙන් අවසරයක් දීලත් නෑ! එහෙම කළේ ඇයි කියලා ඇහුවාම මැනේජර් අපූරු උත්තරයකුත් දීලා! I Sri Lanka Latest News

August 21, 2023
in Exclusive
Reading Time: 1 min read
A A
බැංකුව ඇතුළට ගිහින් පාස් පොතෙන් සල්ලි ගනිද්දී පෞද්ගලික බැංකුවක් ගනුදෙනුකරුගෙන් රුපියල් 50ක් කපාගෙන! මහබැංකුවෙන් අවසරයක් දීලත් නෑ! එහෙම කළේ ඇයි කියලා ඇහුවාම මැනේජර් අපූරු උත්තරයකුත් දීලා! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ගනුදෙනුකරුවන් සිය බැංකු පාස්පොත මගින් මුදල් ලබා ගැනීමේදී ඇතැම් පෞද්ගලික බැංකු විසින් ඉතා අසාධාරණ ලෙස රුපියල් 50ක මුදලක් කපා ගැනීමට කටයුතු කොට ඇති බවට අසාධාරණයට ලක්වූ බැංකු ගිණුම් හිමියෝ චෝදනා කර සිටිති.Sri Lanka Latest News

ඔවුන් පෙන්වා දෙන්නේ කිසිදු පූර්ව දැනුම් දීමකින් ‌තොරව මෙසේ සිය බැංකු පාස් පොත මගින් මුදල් ලබා ගැනීමේදී පෞද්ගලික බැංකුවක් රුපියල් 50ක මුදලක් අයකරගෙන ඇති බවකි.

පසුගිය දිනෙක තිඹිරිගස්යාය ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවකින් සිය බැංකු පාස්පොත මගින් මුදල් ලබාගැනීමට ගිය ගනුදෙනුකරුවකු මේ සම්බන්ධයෙන් අදාළ බැංකු කළමනාකාරියගෙන් විමසීමක් කොට ඇති අතර එහිදී ඇය සදහන් කොට ඇත්තේ ගනුදෙනුකරුවන් බැංකුවට පැමිීණීම හේතුකොටගෙන බැංකුව අසල රථවාහන තදබදයක් මතුවන බවත්, ඒ හේතුවෙන් කාඩ්පත් මගින් ස්වයංක්‍රීය මුදල් ලබා ගැනීමේ යන්ත්‍රවලින් මුදල් ලබා ගැනීමට ගනුදෙනුකරුවන් උනන්දු කරවීම සදහා මෙසේ බැංකු පොත මගින් මුදල් ලබා ගැනීමේදී රුපියල් 50ක මුදලක් අයකරගන්නා බවත්ය.

කෙසේවෙතත් මෙසේ රුපියල් 50ක් අයකිරීමට මහබැංකුව ලබා දී තිබේද යන්න පිළිබදව දොළ කළමනාකාරියගෙන් විමසීමක් කොට ඇති අතර එහිදී ඇය සදහන් කොට ඇත්තේ එවැනි අවසරයක් නොමැති බවකි.

SendShareShare
Previous Post

අද එකක් කියලා හෙට එකක් කියන මෛත්‍රීගෙන් දයාසිරිටත් පොල්ලක්! ඇමැතිකම් අරන් ආණ්ඩුවට ගිය අයගේ කීමට සංවත්සර සමුලුව කුරුණෑගලින් කොළඹට අරන්! දයාසිරිගෙන් දැඩි විරෝධයක්! I Sri Lanka Latest News

Next Post

තොණ්ඩමන් ප්‍රසිද්ධියේ බලය අතට ගනී! එකපාරක් ටවුම මැද්දෙදිම පොලිස් නිලධාරීන්ට සද්දෙ දැම්මා! දැන් වතු කළමනාකරුවෙකුට ප්‍රසිද්ධියේම ගහන්න ගිහින්! මෙන්න වීඩියෝව! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper