• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කෝ දෙනවා කියපු තෙල් මිල සහනය? කෝ වැඩිහිටියන්ට දෙනවා කියපු 15%ක පොලිය? මේක තනිකරම බොරුකාර-රැවටිලිකාර-පොරොන්දු කඩන-අකාර්යක්ෂම-රටම මුලාකරන ආණ්ඩුවක්! VIDEO I Sri Lanka Latest News

July 1, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
කොළඹ නගරාධිපති පුටුවෙන් පටන් අරන් කතානායක පුටුව දක්වාම ගිය එම්.එච්. මොහොමඩ්ගේ 104 වැනි ජන්ම දිනය සමරයි! සජිත්ගෙන් විශේෂ කතාවක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

දුර්වල අකාර්යක්ෂම බොරුකාර රැවටිලිකාර වත්මන් රජයේ ක්‍රියාපටිපාටිය තුළ රටේ ජනතාවට ලොකු හානියක් සිදුවන බවත් ඊයේ දිනයේ හිටිහැටියේම තෙල් මිල ඉහළ දැමූ බවත් තෙල් මිල ඉහළ දැමූ වත්මන් රජය පසුගිය මැතිවරණවල දී පවතින තෙල් මිල සූත්‍රය වෙනස් කරන බවට පැවසු බවත් ඊට අමතරව වරායේ ගොඩබාන මිලටම තෙල් ටික පාරිභෝගික ජනතාවට ලබා දෙන බවට ප්‍රකාශ කළ බවත් වරායේ ගොඩබාන විට එක මිලක් සහ ජනතාවට ලබා දෙන්නේ තවත් මිලකට බවත් එයට හේතුව දූෂණය වංචාව හොරකම කොමිස් ගැසීම බවත් ඒවා සියල්ල නතර කර තෙල් මත පටවන බදු ඉවත් කර බලාපොරොත්තු වූ ආකාරයටම වරායේ ගොඩබාන මිලටම තෙල් ටික දෙනවා කිව්වත් එය ද නොවූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

කෝ දෙනවා කිව්ව තෙල් මිල සහනය?

ඇමතිවරුන්ට නිලධාරීන්ට යන කොමිස් මුදල් නතර කළා ද ඉන්ධන මත පටවන බදු බර නැති කළා ද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් වරායේ ගොඩබාන මිලටම පාරිභෝගික ජනතාවට තෙල් ලබා දෙනවාද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් IMF එකේ 4 වැනි වාරිකය ලබා ගැනීමට ඒ කොන්දේසි ක්‍රියාත්මක කරන්නේද කියා ගැටලුවක් ඇති බවත් තෙල් මිල සූත්‍රය වෙනස් කර ජනතාවාදී කරනවා යැයි පැවසුවත් අද මොවුන් පිළිපදින්න හිටපු රජයේ තෙල් මිල සූත්‍රය බවත් තෙල් මිල ඉහළ දැමූ පදනම දැන ගැනිමට අවශ්‍ය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

වැඩිහිටි ඉතිරිකිරීම්වලට දෙනවා කිව්ව 15% පොළිය කෝ?

මේ රජය අද කරන්නේත් ජනතාව රැවටීම මංමුලා කිරිම අනාථ කිරීම සහ බොරු කීම බවත් මේ වන විට වැඩිහිටි ප්‍රජාවගේ ඉතිරි කිරිම් වෙනුවෙන් විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා යැයි පැවසුවත් එය ද නොවන බවත් 15% වැඩිහිටි ඉතිරි කිරීම් පොලිය ලැබෙනවාද කියා දැන ගැනිමට අවශ්‍ය බවත් එදා ලක්ෂ 15 සහ ලක්ෂ 10 තැන්පතුවලට 15% පොලිය ලබා දීම සිදු වුවත් එය ද රටේ ජනතාවට අහිමි කර ඇති නිසා වැඩිහිටි ප්‍රජාව අපේක්ෂා කරන 15% පොළිය ලැබෙනවාද කියා දැන ගැනිමට අවශ්‍ය බවත් අලුත් ඉතිරි කිරීමේ ගිණුම්වලට වැඩිහිටි අයට වැඩි ප්‍රතිලාභ කියා ප්‍රචාරය කළ බවත් මින් වැඩිහිටි ප්‍රජාව අපේක්ෂා කරන 15% පොළිය ලැබෙනවද නැද්ද කියා ජනතාවට ප්‍රකාශ කරන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.

අද වන විට ඖෂධ සහ උපකරණ රැසක් හිඟයි

එමෙන්ම ඖෂධ හා උපකරණ හිගයක් ඇති බවට විපක්ෂය පෙන්වා දුන් බවත් ජිවිත බේරා ගන්න අවශ්‍ය උපකරණ ප්‍රමාණවත් නොවන බවත් සමහර උපකරණ කැඩි ඇති බවත් මේ වන විට කොළඹ මහ රෝහලේ MRI ස්කෑනින් යන්ත්‍රය ක්‍රියා විරහිත වී ඇති බවත් රෝගී ජනතාවට මෙම පර්යේෂණ බාහිරින් කර ගැනීමට සිදුව ඇති බවත් ඖෂධ හා උපකරණ හිගය ගැන විපක්ෂය ප්‍රශ්න කරන විට විවිධාකාරයේ උත්තර ලබා දී චෝදනා කළ බවත් බොරුකාර රැවටිලිකාර රජයේ නිදහස් සෞඛ්‍ය ප්‍රතිපත්තිය මෙය බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

ඝාතන සංස්කෘතිය තවමත් ක්‍රියාත්මකයි

තවදුරටත් ඝාතන සංස්කෘතිය ක්‍රියාත්මක වී මිලේච්ඡත්වය ක්‍රියාත්මක බවත් නාදුනන තුවක්කුකරුවන් විසින් වෙඩිතැබීම් ආදිය සිදු කර මැර කල්ලි හා පාතල කල්ලි මිනිමැරීම් සිදු කරන බවත් රට පුරාම මේ නිසා ජීවිත හානි සිදුවන බවත් මේ රජයට නීතිය හා සාමය ස්ථාපිත කරන්න වැඩපිළිවෙළක් නොමැති ද කියා ප්‍රශ්න කරන බවත් සත්‍ය වශයෙන්ම මහජන ආරක්ෂාව තහවුරු කරන්න රජයට නොහැකි නිසා මේවා ජාතික ආරක්ෂාව ගැන ගැටලු නොවන බවට පවසන බවත් මහජනතාවගේ ආරක්ෂාව ජාතික ආරක්ෂාව නිසා මහජනතාවගේ ආරක්ෂාව සුරක්ෂා කරන්න රජය බැදී සිටින බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

මේ රැවටිලිකාර බොරුකාර පොරොන්දු කඩ කරන අකාර්යක්ෂම රජයට දුන් පොරොන්දු ඉටු කරන්න බැරි මෙන්ම ජනතාව මංමුලාකරන පච කියා ඇති බවත් මේ වන විට රජ වී ඇත්තේ බොරුවයි රැවටිල්ලයි මංමුලාවයි පමණක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

RMV එකේ හිටපු කොමසාරිස් ජනරාල් ඇතුලු 3ක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට අරන්! රේගුවෙන් ආපු නැති සුපිරි ජිප් එකක් රෙජිස්ටර් කරලා! I Sri Lanka Latest News

Next Post

විදේශ සේවා කාර්යාලයේ ඉන්න හොරු පන්නන්න බෙර ගහලා යකා නටයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.