• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කිව්වෙ නම් බංකුවක් අරන් එන්න ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් දෙන්නම් කියලා! දැන් උසාවි කූඩුව ඇතුළෙ වෙඩි තියලා මරනවා! තුවක්කුව ගෙනාපු සැකකාරිය අද වනතුරු හොයාගන්න බැරිවෙලා! දෙවුන්දර දේවාලය ඉදිරිපිට දෙන්නෙක් වෙඩිතියලා මැරුවා! මිනීමරු කල්ලි හැම තැනම! දැන් කෝ ජනතාවට ආරක්ෂාවක්? VIDEO & PHOTOS I Sri Lanka Latest News

March 26, 2025
in Exclusive
Reading Time: 14 mins read
A A
කිව්වෙ නම් බංකුවක් අරන් එන්න ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් දෙන්නම් කියලා! දැන් උසාවි කූඩුව ඇතුළෙ වෙඩි තියලා මරනවා! තුවක්කුව ගෙනාපු සැකකාරිය අද වනතුරු හොයාගන්න බැරිවෙලා! දෙවුන්දර දේවාලය ඉදිරිපිට දෙන්නෙක් වෙඩිතියලා මැරුවා! මිනීමරු කල්ලි හැම තැනම! දැන් කෝ ජනතාවට ආරක්ෂාවක්? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අද සමාජයේ මිලේච්ඡත්වය මිනිමරු කණ්ඩායම් පාතාල කණ්ඩායම් සමාජය ගොදුරු කරගෙන ඇති බවත් නීතිය වල්වැදී කැලෑ නීතිය ක්‍රියාත්මක වන බවත් රටේ යුක්තිය සාධාරණත්වය මත කේන්ද්‍ර ගත වූ නීතියේ සාධාරණත්වයක් ක්‍රියාත්මක නොවන බවත්, අත්අඩංගුවට ගැනීමට නියෝග කළ පොලිස්පතිවත් හොයා ගන්න බැරිවූ බවත් එවැනි තත්ත්වයක් මත වත්මන් රජයේ බුද්ධි ක්ෂේත්‍රයේ කුසලතාව සිතාගත හැකි බවත් අධිකරණය තුළ වෙඩි තබා මනුෂ්‍ය ඝාතන සිදු කිරීමේ කුමන්ත්‍රණයේ සැකකාරියව මේ මොහොත වනතුරු සොයා ගැනීමට නොහැකි වී ඇති බවත් මේ නිසා ජනතා ආරක්ෂාව මෙන්ම ජාතික ආරක්ෂාව ද පලුදු වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

මේවා ගැන කියද්දි ජාතික ආරක්ෂාවට ගැටලුවක් නෑ කිව්වත් පසුගිය දිනක දෙවිනුවර පවා ද්විත්ව මිනිමැරුමක් ක්‍රියාත්මක වූ බවත් සෑම තැනම මිනිමරු කල්ලි ව්‍යාප්ත වී බියෙන් සැකෙන් තොරව ජීවත් වීමේ අවස්ථාව ජනතාවට අහිමි වී ඇති බවත් පොහොසත් රටක් ලස්සන ජීවිතයක් හදනවා කියා බලයට පැමිණි මාලිමාව අද ජීවත් වෙන්න බැරි රටක් නම් නිර්මාණය කර පාතාලයට යට වුණු ජීවිතයක් ගොඩනගා ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේගයේ අපේක්ෂකයන් සමග පැවැති හමුවකදීය.

පාලකයාගේ වගකීම ගොවියා රජ කරවීම වුවත් මේ පාලකයන් නම් ගොවියා තවත් වලට ඇද දානවා

කෘෂිකර්මාන්තය බහුලව ක්‍රියාත්මක වන අප රටේ කෘෂිකර්මාන්තය ශක්තිමත් කර කෘෂිකර්මාන්තය තුළින් දළ දේශීය නිෂ්පාදනයට වැඩි දායකත්වයක් ලබා දීම රාජ්‍ය පාලනය බාර ගන්න සියලු දෙනාගේ අරමුණ වුවත් ගොවියා අපේක්ෂා කළ දේ වුනාද කියා ගැටලුවක් ඇති බවත් ගොවියාට පොහොර සහනාධාරය පවා කලට වේලාවට නොලැබුණු බවත් කෘෂි උපකරණවල මිල ඉහළ යෑම ආපදා නිසා වන අලි මිනිස් ගැටුම නිසා වන්දි පවා හරියට නොලැබෙන බවත් එසේ ලැබුණු වන්දි පවා ප්‍රමාණවත් නොවන බවත් මේ ගැටලුවලට රටේ ජනතාව උත්තර සොයන විට ගොවියාට කරනවා කියූ සේවාව ඉටු නොවූ බව පෙනෙන්නට ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

වීවලට දුන් සහතික මිල ප්‍රමාණවත් නැහැ

වීවලට ලබා දෙන ස්ථාවර මිල ප්‍රමාණවත් කියා රජය තීරණය කරත් වගා හානිය නිසා අලි මිනිස් ගැටුම නිසා ආපදා නිසා විවිධ කාලගුණ දේශගුණ විපර්යාස නිසා අහිමි වූ අස්වැන්න ගැන නොබැලූ බවත් පොහොර මිල කුලිය දෙස බලන විට වී සදහා ලැබුණු සහතික මිල ගැන නම් සෑහීමකට පත්විය නොහැකි බවත් මේ සහතික මිල ලබා දුන්නේ පොඩි මිනිසා තලා පෙලා පොඩි කර මෝල් හිමියන් රජ කරවන්න බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සහල් ආනයනය කරන්නෑ කියා බලය ලැබුණු විගසම සහල් ආනයනය කළ බවත් රට බත බුලතින් ස්වයංපෝෂිත කරන සහන් ආනයනය නොව අපනයන කරන යුගයක් බිහි කළ යුතු බවත් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ කතාවයි ක්‍රියාවයි අතර පරස්පරයක් ඇති බවත් කියන දේ කරන්නේ නැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

අද රැකියා විරහිත උපාධිධාරින් අනාථ කරලා

ලංකාවේ රැකියා විරහිත උපාධිධාරීන් 35000ක් සිටින බවත් මැතිවරණ සමයේ සම්මන්ත්‍රණ පවත්වා දේශන ලබා දී රැකියා විරහිත උපාධිධාරීන් රවටා ඡන්දය ලබා ගෙන අද ඔවුන් අමතක කර ඇති බවත් ඔවුන්ගේ තැන හදා ගෙන රැකියා ගැටලු විසදනවා කියා පවසා අද රැකියා විරහිත උපාධිධාරීන් අනාථ කර ඇති බවත් මාලිමා රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පවා මේ රැකියා ලබා දෙන ආකාරය සදහන් කර තිබුනත් අද සියල්ල කඩවුණු පොරොන්දු වී ඇති බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

SendShareShare
Previous Post

දරු තිදෙනා තනිවෙයි! හයිවේ එකේ අනතුරින් මියගිය කැලණි සරසවි ඇදුරාගේ බිරියත් ජීවිතයට සමුදෙයි! I Sri Lanka Latest News

Next Post

දේශබන්දුගේ විශ්වාසභංගය 8 හෝ 9 පාර්ලිමේන්තුවට එනවා! ගෙදර යවන යෝජනාව සම්මත කරගන්නවා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News
Exclusive

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

බයික් එක පාර අයිනෙ නතර කරපු කොල්ලට නිකරුණේ සද්දෙ දාපු වතුපිටිවල SI මතකද? කොල්ලත් අතෑරියේ නෑ! වීඩියෝ එක එළියට දැම්මට පස්සේ අන්න වැඩ තහනම් වෙලා! චෝදනාව රාජකාරියට නුසුදුසු වන ආකාරයට හැසිරෙමින් මහජනතාවට තර්ජනාත්මක ප්‍රකාශ සිදුකිරීම! VIDEO I Sri Lanka Latest News

Load More
අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ දිසා විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන් නියෝජනය කරන ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය (JSA) විනිසුරුවරුන්ගේ ව්‍යවස්ථාපිත විශ්‍රාම වයස දීර්ඝ කිරීම...

Read more
රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.