• About us
  • Contact us
Friday, June 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අමෙරිකන් කොඩිය යට ඉඳන් අනුර කරපු කතා ගැන සජබෙට ප්‍රශ්න ගොඩක්! එදා තිබ්බ අමෙරිකන්-ඉන්දීය විරෝධය අද කෝ? එදා විදේශ ආයෝජනවලට විරුද්ධ වෙලා දැන් ඕන කියනවා! ඒ කරපු විනාශයට කව්ද වගකියන්නේ? විදෙස් ණය ගෙවන්න සැලසුම් කරනවලු! පුලුවන්නම් එහේ කියපු දෙබිඩි කතා මෙහේ ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

October 30, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
අල්ලස-දූෂණය ගැන කතාව කරගෙන කරද්දී දැන් ලොකු තනතුරු දරන හිටපු අගවිනිසුරුවරු දෙන්නෙක් ගැන අනුරට අමෙරිකාවේදී ප්‍රශ්නයක් එයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා සිය අමෙරිකානු සංචාරයේදී සිදුකළ කතා සම්බන්ධයෙන් බරපතළ ප්‍රශ්න ගණනාවක් මතුවන බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා සදහන් කළේය.

ඒ මහතා කියා සිටියේ එදා අමෙරිකානු සහ ඉන්දීය විරෝධයක් මතුකළ ජවිපෙ අද අමෙරිකානු කොඩිය යටට වී කතා කිරීම ‌යහපත් දෙයක් වුවද එදා ඒ විරෝධතා හේතුවෙන් විනාශ වූ ජීවිත සහ දේපොළ හානිවලට වගකියන්නේ කවුරුන්දැයි කියාය.

හැකි නම් අමෙරිකාවේදී කී දෙබිඩි කතා ලංකාවට පැමිණ පවසන ලෙසද අත්තනායක මහතා ඉල්ලා සිටියේය.

Sri Lanka Latest News

අනුර අමෙරිකාවේදී කරපු කතාව!

අල්ලස-දූෂණය ගැන කතාව කරගෙන කරද්දී දැන් ලොකු තනතුරු දරන හිටපු අගවිනිසුරුවරු දෙන්නෙක් ගැන අනුරට අමෙරිකාවේදී ප්‍රශ්නයක් එයි! VIDEO I Sri Lanka Latest News
SendShareShare
Previous Post

ලෝක බැංකු නියෝජිතයන් තිරප්පනේ ස්මාර්ට් ගොවි පුහුණු පාසල බලන්න ගිහින්! PHOTOS I Sri Lanka Latest News

Next Post

අද හවසත් හොඳටම වහිනවා! Sri Lanka Latest News

MORE NEWS

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේ බලන්න අද මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා යනවා! I Sri Lanka Latest News

රාජපක්ෂ ‌පවුලේ ශෂීන්ද්‍රට ජනපති තවත් ඇමැතිකමක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 88ක් වන්දි අරන්! ශෂීන්ද්‍ර ඇතුළු තිදෙනෙකුට අද මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුවෙයි! I Sri Lanka Latest News

සැමියා මියගියන් මාස 4ට දෙන්නෙක් එක්ක පෙමින් බැඳුණු කත ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට ! Sri Lanka Latest News
Exclusive

ටෙන්ඩර් නැතිව ඇසුරුම් අරන් සමාගමට එක්කෝටි හතළිස් තුන් ලක්ෂයක අයුතු වාසියක් කරලා! ලංකා ලුණු සමාගමේ CEO අත්අඩංගුවට! I Sri Lanka Latest News

අමෙරිකා-ඉරාන සාම සාකච්ඡාව අවසන් මොහොතේ කඩන් වැටෙයි! අමෙරිකානු උපජනාධිපති වෑන්ස් සාකච්ඡාව අවලංගු කරයි! I Sri Lanka Latest News

කල්පිටි වෙඩි පිටියේ සිද්ධිය ගැන පොලිසියෙන් වගේම ගුවන් හමුදාවෙනුත් විශේෂ විමර්ශන! I Sri Lanka Latest News

පරීක්ෂණ සමත් වෙලා එළියේ ඉන්න කණ්ඩායමක් බඳවාගෙන නෑ! කාන්තා පොලිස් කොස්තාපල්වරියන් බඳවා ගැනීමේදී ලොකු අසාධාරණයක්! අසාධාරණයට ලක්වූවන් විපක්ෂ නායක සජිත් හමුවී දුක කියයි! සාධාරණය ඉටු කරන බවට සජිත්ගෙන් පොරොන්දුවක්! VIDEO I Sri Lanka Latest News

Load More
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේ බලන්න අද මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා යනවා! I Sri Lanka Latest News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ (PTA) අනිවාර්ය විධිවිධාන අනුව සිදුකරන සාමාන්‍ය නිරීක්ෂණයට, මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා ඉදිරි පැය කිහිපය තුළ විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ්...

Read more
රාජපක්ෂ ‌පවුලේ ශෂීන්ද්‍රට ජනපති තවත් ඇමැතිකමක් දෙයි! I Sri Lanka Latest News

ලක්ෂ 88ක් වන්දි අරන්! ශෂීන්ද්‍ර ඇතුළු තිදෙනෙකුට අද මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුවෙයි! I Sri Lanka Latest News

සැමියා මියගියන් මාස 4ට දෙන්නෙක් එක්ක පෙමින් බැඳුණු කත ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට ! Sri Lanka Latest News

ටෙන්ඩර් නැතිව ඇසුරුම් අරන් සමාගමට එක්කෝටි හතළිස් තුන් ලක්ෂයක අයුතු වාසියක් කරලා! ලංකා ලුණු සමාගමේ CEO අත්අඩංගුවට! I Sri Lanka Latest News

අමෙරිකා-ඉරාන සාම සාකච්ඡාව අවසන් මොහොතේ කඩන් වැටෙයි! අමෙරිකානු උපජනාධිපති වෑන්ස් සාකච්ඡාව අවලංගු කරයි! I Sri Lanka Latest News

අමෙරිකා-ඉරාන සාම සාකච්ඡාව අවසන් මොහොතේ කඩන් වැටෙයි! අමෙරිකානු උපජනාධිපති වෑන්ස් සාකච්ඡාව අවලංගු කරයි! I Sri Lanka Latest News

කල්පිටි වෙඩි පිටියේ සිද්ධිය ගැන පොලිසියෙන් වගේම ගුවන් හමුදාවෙනුත් විශේෂ විමර්ශන! I Sri Lanka Latest News

කල්පිටි වෙඩි පිටියේ සිද්ධිය ගැන පොලිසියෙන් වගේම ගුවන් හමුදාවෙනුත් විශේෂ විමර්ශන! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper