අල්ලස-දූෂණය ගැන කතාව කරගෙන කරද්දී දැන් ලොකු තනතුරු දරන හිටපු අගවිනිසුරුවරු දෙන්නෙක් ගැන අනුරට අමෙරිකාවේදී ප්‍රශ්නයක් එයි! VIDEO I Sri Lanka Latest News

මේ දිනවල ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා සිටින්නේ අමෙරිකානු සංචාරයක නිරත වෙමිනි. ඒ පක්ෂයේ ප්‍රවර්ධන කටයුතුවල නිරත‌ වෙමිනි. එහිදී ලොස් ඇන්ජලීස් නුවර පැවැති රැස්වීමේදී පැමිණ සිටි අයකු විසින් මෙරට හිටපු අගවිනිසුරුවරුන් දෙදෙනකු සම්බන්ධයෙන් අනුර කුමාර දිසානායක මහතාගෙන් ප්‍රශ්න කර සිටියේය. ඊට අදාළ වීඩියෝව පහත දැක්වේ. Sri Lanka Latest News