• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මම කියද්දි මට නම් පටබැන්දා! පස්සේ පවිත්‍රා කිව්වා! මහින්දත් කිව්වා! කාන්තාවන්ට පාසල් දැරියන්ට දෙනවා දෙනවා දෙනවා කියපු සනීපාරක්ෂක තුවා කෝ? හෙට කාන්තා දිනය! VIDEO I Sri Lanka Latest News

March 7, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
ළමයින්ගේ ප්‍රශ්න සජිත් පාර්ලිමේන්තුවට අරන් එයි! ආණ්ඩුවේ මන්දගාමී ප්‍රතිපත්තියට දැඩි ප්‍රහාරයක්! (VIDEO)
Share on WhatsAppShare on Facebook

කාන්තාවන්ගේ සෞඛ්‍ය ආරක්ෂණ වැඩපිළිවෙළ වෙනුවෙන් 2019 වසරේ ජනාධිපතිවරණය සමයේ පවා තමා යෝජනාවක් ගෙන ආ අවස්ථාවේ තමන්ට නමක් පටබැදුනත් ඉන් පසුව පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය හා එවක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කාන්තාවන්ගේ මෙකී සනීපාරක්ෂක මෙවලම් ලබා දීමේ වැඩසටහනකට අනුමතිය දුන් නමුත් මේ වන තෙක් ඒ සඳහා කිසිදු දෙයක් සිදු නොවූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.Sri Lanka Latest News

ස්කොට්ලන්තය, නවසීලන්තය වැනි රටවල මෙම වැඩසටහන් ක්‍රියාත්මක වන බවත් මූල්‍ය ගැටලු‍ ඇති මුත් පාසල් මට්ටමෙන් හෝ මෙය ක්‍රියාත්මක කරන ලෙසත් මෙය විශාල සෞඛ්‍ය ගැටලු‍වක් නිසා මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

කාන්තාවන්ගේ අයිතීන් වෙනුවෙන් කැපවිය යුතු යි

‘ඇයට ශක්තිය දැයට ප්‍රගතිය’ යන තේමාව යටතේ කාන්තාවන් බලගැන්වීමේ පරිවර්තනාත්මක බලය ගොඩනැගීමට යන ගමනට සුබ පතන බවත් ජාත්‍යන්තරව හා දේශීයව විවිධ එකඟතා, සම්මුතීන් සහ අවබෝධතා රැසකට ප්‍රවේශ වී ඇති බවත් මේ සම්බන්ධ ගිවිසුම් තිබුණත් එම ගිවිසුම් බලාත්මක කර කාන්තාවන්ගේ සංස්කෘතික, ආර්ථික, සමාජීය හා දේශපාලන අයිතීන් වෙනුවෙන් කැපවිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

කාන්තා නියෝජනත්වය වැඩි කළ යුතුයි

කාන්තා නියෝජනත්වය යන්න දිගින් දිගට ම සාර්ථක කර ගන්න නොහැකි වූ බවත් පළාත් පාලන ක්ෂේත්‍රයේ 25%ක අනිවාර්ය කාන්තා නියෝජනයක් ක්‍රියාත්මක කර ජන සමාජයෙන් කොන්වූ කාන්තාව පෙරට ගෙන ඒමට දරපු ඒ උත්සාහය පළාත් සභා හා පාර්ලිමේන්තු ක්ෂේත්‍රයට ද ගෙන ආ යුතු බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

පක්ෂ භේදයකින් තොරව කාන්තා අයිතිය වෙනුවෙන් කැපවෙමු

ජාත්‍යන්තර කාන්තා දිනයේ පමණක් නොව පැය 24ම දින 365 දීම නිවසේදී, මහමගදී, වැඩබිමේදී කාන්තාවන් හිංසනයට ලක් වන බවත් පාර්ලිමේන්තුවේ සේවය කරන කාන්තාවන් ද සමහර අවස්ථාවල දී හිංසනයට ලක් වී ඇති නිසා ඒ සම්බන්ධයෙන් ද අවධානය යොමු කරමින් පක්ෂ භේදයකින් තොරව කාන්තාවන් වෙනුවෙන් කැපවිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

SendShareShare
Previous Post

තමන්ගෙම ෆොටෝ එක දාලා තැපැල් මුද්දරයක් හදාගන්න දැන් පුළුවන්! ගාස්තුව රු. 2000යි! Sri Lanka Latest News

Next Post

ප්‍රබලයො තුන්දෙනෙක් එක සතියට පෙරළන පොත් තුන! I Sri Lanka Latest News

MORE NEWS

අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News
Exclusive

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

Load More
අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

රජය විසින් ශ්‍රී ලංකා වරලත් වෘත්තිකයන්ගේ මාධ්‍ය ආයතනය පිහිටුවීමේ කෙටුම්පත ගැසට් කර ඇති බවත් මේ පනත් කෙටුම්පත දෙස බලන විට...

Read more
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.