ත්‍රිරෝද රථ රියැදුරන් සහ ඇතැම් කුලී වාහන හිමිකරුවන් කාලයක් තිස්සේ පික් මී රථ රියැදුරන් හට තර්ජනය කිරීමේ සිදුවීම් පසුගිය කාලය පුරා අසන්නට ලැබිණ.Sri Lanka Latest News
නමුත් ඊට නිශ්චිත පිළිතුරක් වගකිවයුත්තන්ගෙන් මෙතෙක් ලැබී නැති බවක් පෙනෙන්නට ඇත්තේ පසුගිය දිනෙක ත්‍රිරෝද රථ රියැදුරන් විසින් පික් මී රියැදුරකුට තර්ජනය කරන වීඩියෝවක් සමාජගත වී තිබීම නිසාය.
පහත දැක්වෙන්නේ එම වීඩියෝවය.
පොලිස්පතිතුමනි මේ ඔබේ අවධානය වෙතටය.










