ආණ්ඩුව රටට පොරොන්දු වූ පරිදි විධායක ජනාධිපති ධූරය අවසන් කරන්නේ කවදාදදැයි කිව යුතු බව එස්.එම්. මරික්කාර් මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා මාධ්‍ය හමුවේ කියා සිටියේ එදා සිට ජවිපෙ මෙම පොරොන්දුව ලබා දුන් බවත්, මේ වනවිට තුනෙන් දෙකක බලයක් ඇති නිසා එය ඉටු කළ හැකි බවත්ය.










