මාතෘ භූමියේ ඒකීයභාවය ආරක්ෂා කිරීමට දිවි පිදූ රණවිරුවන් ඇගයීම සඳහා වන 15 වන ජාතික රණවිරු දින සැමරුම් උත්සවය ඊයේ (19දා) බත්තරමුල්ල පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ රණවිරු ස්මාරකය අභියසදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.Sri Lanka Latest News
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, කථානායක මහින්ද යාපා අබේවර්ධන, සහ ආරක්ෂක ප්‍රධානීන්ගේ සහාගිත්වයෙන් මෙන්ම යුද්ධයෙන් දිවිපිදූ රණවිරුවන්ගේ මවුපියන් සහ ඥාතීන්, විශ්‍රාමික ත්‍රිවිධ හමුදා නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් මෙම සැමරුමේදී අගමැතිවරයා රණවිරු ස්මාරකය පාමුල මල් කලඹ තබා රණවිරුවන්ට උත්තමාචාරය පුද කළ අයුරු.








