මහාභාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 සම්බන්ධයෙන් මුදල් කමිටුන වහාම වාර්තාවක් සපයන ලෙසට කර තිබූ දැනුම් දීමට අනුව මුදල් අමාත්යංශය මගින් ‘පෞද්ගලික පරීශීලනයට පමණයි’ යනුවෙන් කියමින් සිය නිවසට වාර්තාවක් එවා තිබූ බවත්, තමන් එය ප්රතික්ෂේප කළ බවත් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.Sri Lanka Latest News
එමෙන්ම හෙට දිනයේ ඊට අදාළ වාර්තාව පාර්ලිමේන්තුවට එවන ලෙස තමන් නියෝග කළ බවද ඒ මහතා පැවසීය.










