රට බංකොලොත් බවට පත්ව තිබියදී රාජ්‍ය නායකයා වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා විශාල පිරිසක් සමග විදෙස් සංචාරයන්හි නරත වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා කීය.Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දුන්නේ මෙම සංචාරවලින් රටට ප්‍රතිලාභ අත්වන්නේද යන්න පිළිබදව ප්‍රශ්නයක් මතුව ඇති බවකි.










